❤ chapter - 3❤

Start from the beginning
                                    

Seungmin- මොකක්

Mira- ඔව් ඉතින් yugyeon heejin එක්ක යාලු උනේ උබ මාත් එක්ක යාලු උනා කියලා හිතපු නිසානේ.

Seungmin- ඒකනම් එහෙම තමා.

Mira- සමාවෙන්න.

Seungmin- ඒයි පිස්සුද මෙන්න මෙහෙ වරෙන් යන්න ගොන් කතා කියන්නේ නැතුව මට මගේ කස් එක නැති උනාට පොඩි කාලේ ඉදන් හිටපු acting partner ඉන්නවනේ😂❤

Mira- හරි හරි යං.

Author's pov_

අද ඔය විදිහට එකතු උන කපල් එක ගෙදර ගියේ seungmin ගේ බෙස්ට් පෙන් felix රට ඉදන් එනවා කියපු නිසා. ඒ විතරක් නෙවෙයි අපේ seha ගේ නංගිත් එනවා රට ඉදන්. කට්ටියනම් හරි හරියට වැඩ. අද කෑම හදන්න බාර ගත්තේ කොල්ලො ටික. Seha නම් අතුරු ආබාධ වලට කලින්ම බෙහෙත් ගෙනල්ලා තියාගත්තා. මොනා කරන්න ගියත් ඉතින් රස්සාවේ පුරුදු අතහරින්න බෑනේ.

Chan- හැදි වට්ටන්න බෑ. පිගන් පොලේ ගැසීම සපුරා තහනම්. ගේ ගිනි තිබ්බොත් මාස හයකට හිරේ.

Jeongin- මේ hyung. ඔය නීති ඔයාටත් අදාල ද?

Chan- මට ඇයි අදාල වෙන්නේ.

Hyunjin- අනිච්චේ දුක්ඛේ.

Lee know- මං යනවා loose motion පෙති ටිකක් ගේන්න.

Han- ඒ මොකටද?

Lee know- උබලා හදන ඒවා කාලා යහතින් හිටියොත් ඇති.

Changbin- සංසාරේ බවේ දුකා🙂 ( සම්බෝලයි බතුයි කකා🙂)

Chan- seungminah උබ දැන් ඕක ඇගේ හලා ගන්නවා. ඕක පාත් කරලා දහන්. ඔච්චරයි ඉතුරු සෝස් බෝතලේ. අර පොඩි එකා කෑවනේ. අනික ඕක ප්ලේන් එකක් නෙවෙයි බං ඔහොම උස්සන්න.

Han- අම්මෝ දනවා. ඇයි බං මේ ලූනු මෙච්චර සැර. කදුලුත් එනවා🥲

Changbin- Jeonginah ඔය පොත හරියට කියවහන්. තාම පලවෙනි පේලිය කියවනවා. ඒක කරලා ඉවරයි.

Jeongin- හොදින්මතම්බාගත්නූඩ්ල්ස්එකටලුණුගම්මිරිස්ලූනුකරපින්-

Changbin- නවත්තහාආආආන්. ඉක්මනට කියවන්න කිව්වේ ඔච්චර හයියෙන් නෙවෙයි බං. මෙන්න මෙහෙට ගනින්. Hyunjinah මේක කියවහන්. හත්තික්කේ උබ කුස්සියෙත් නටන්න තියාගත්තද🤧

Hyunjin- හේහේ සොම්රි. දෙන්න කියවන්න.

Chan- මේ Lee know අර කේක් එක එලියට ගනින්.

Cherry Blossom🌸 🍒Where stories live. Discover now