ජන්කුක් pov
මම හිමින් සැරේ දොර ඇරියේ මගේ ඉස්සරහ ඉන්න මම මේ ලෝකේ දැකපු සුරූපී ම කොල්ලගේ මූණ බලන්න. එයාගෙ දකුණු අතේ පෝන් එක තියාගෙන එයා ගුරු පුටුවෙන් වාඩිවෙලා හිටියා.
දෙයියනේ ඒ අත්... ඒ ලස්සන දිග ඇඟිලි.. කොහොමට හිටිද එයා ඒ ලස්සන දිග ඇඟිලි වලින් මගේ ඩි-
🐯 ඔයා මිනිත්තු දහයක් පරක්කුයි මිස්ට ජියොන්
මගේ හිතුවක්කාර සිතුවිලි වලට භාදා කළේ ගැඹුරු ඒත් කෝපය පිරුණු කටහඬක්. එයා එයාගේ කෝපි පාට ඇස් දෙකෙන් මන් දිහා බලාගෙන ඉන්නවා.
🐰 දුකයි... ඒත් දුක නෑ මිස්ට කිම්...
මම කට කොණකින් හිනාවුණා. මම පන්තියේ ඇතුලට ගිහින් එයා ඉස්සරහ තිබුණ පුටුවෙන් වාඩි වුණා.
🐰හොඳයි... අපි එහෙනම් අපේ පාඩම පටන්ගමු.
මම කිව්වේ රාගය පිරුණු ඇස් දෙකෙන් එයා දිහා බලන ගමන්....
මම මගේ තොල් ලෙවකෑවෙ එයාගේ හැඩරුව හරියටම පරීකෂා කරන ගමන්.
මට හිතෙන්නේ ම එයාව ෆක් කරන්න.. එයා ඒකටම හදපු කෙනෙක් වගේ
එයා ඇඳගෙන හිටියේ නිල් පාට කාඩිගන් එකක්... සුදු පාට ශර්ට් එකක්
එයාගේ හීනි ඉන කැපිලා පේනවා හරිම ලස්සනට. මගේ ඇස් එයාගේ ඇඟ දිගේ පහලට පහලට ගියේ එයාගෙ ඇඟ ගැන මාව පිස්සු වට්ටලා.🐯 මගේ මූණ තියෙන්නේ බිම නෙවෙයි මිස්ට ජියොන්.
මගේ ඇස් තවදුරටත් එයාගේ ඇඟ දිහා බලන් ඉන්න එක වලක්වන්න ද කොහෙද එයා කිව්වා.
🐰මම දන්නවා සර්.. ඔයාගේ මූණ තියෙන්නේ පහළ නෙවෙයි කියලා. ඒත් ඉතින් මම ඔයාගේ මූණට විතරක් නෙවෙයිනේ කැමති. මොනා කරන්නද ඉතින්...
මම ඒක කිව්වෙ එයාගේ ඇස් දිහා කෙලින් ම බලාගෙන. එයාගේ කන් දෙකේ ඉඳලා මුලු මූණම මම ඒ කියපු කතාව ට රතුවෙලා යනවා මං දැක්කා.
🐯 කට වහගන්නවා ජියොන්. අපි ඉක්මන් කරලා මේ පාඩම කරලා ඉවර කරමු. එතකොට ඔයාටයි මටයි දෙන්නටම ඉක්මනින් මෙතනින් යන්න පුලුවන්.
මම එයා දිහා බලාගෙන ඉන්න එක ගනන් නොගෙන එයා බෝඩ් එක දිහාවට හැරුණේ මගේ හැසිරීම ගැන කොහොමත් එයාගේ හිතේ පැහැදීමක් නැතිව. දැන් එයා බෝඩ් එකේ මොනවද ලියනවා.