❤ chapter- 2❤

Start from the beginning
                                    

Mirai- මේමේ උබ රවුම් බැරිනම් ත්‍රිකෝණ ගහපන්. හැබැයි චීෆට මාට්ටු වෙන්නේ නැතුව වරෙන්.

Seungmin- එලහ්🙂


ඒ කවුද කියලා බැලුවද. ඒ ඉතිම් මගේ බෙස්ටි පරාණේ.

Hagimoto Mirai

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Hagimoto Mirai. Airline pilot කෙනෙක්. මගේ හොදම යාලුවා. Japanese කෙනෙක්. ඒ කිව්වේ අප්පා japan ඔම්මා korean. අපි දෙන්නා මුලින්ම හම්බුනේ high school එකේදි. ඒත් uni ගියේ වෙනම. ආයි ඉතින් සෙට් උනේ airline එකේදි. මගේ හැමදේම දන්න කෙනෙක්. මට මොන ප්‍රශ්නේ තිබ්බත් ඒවට උත්තර හොයලා දෙන්නේ මෙන්න මෙයා.🌝❤

මං ගියේ එයාව බලන්න. ඔව් යුනි යන කාලේ ඉදන්ම මගේ crush එක. එයා හරි ලස්සනයි. Cute. ඒ හිනාව. එයා මාව පිස්සෙක් කරා😍

( හා හා කොල්ලො ඕවනම් හොද ලෙඩ නෙවෙයි. එකෙන්ම ලව් සික්🤣 ඕගොල්ලන්ට මතක ඇති මං කිව්වා seungmin ට crush එකක් ඉන්නවා කියලා. Mirai ව අදුන්නලා දුන්නා වගේම seungmin ම අදුන්නලා දෙයි😁)

 Mirai ව අදුන්නලා දුන්නා වගේම seungmin ම අදුන්නලා දෙයි😁)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Lee heejin❤ හරි ලස්සනයි එයා. Airline hostess කෙනෙක්. තව mirai ගෙත් යාලුවෙක්. Mirai ඉතින් එයත් එක්ක යාලු උනේ මං නිසා. Mirai ට අල්ලන්නේ නෑ cute කෙල්ලො. ඒකිට ඕනේ ගොන් මොලයක් තියෙන එවුන්.

Heejin ව දැක්කා විතරයි අර ගොන් අලේ මාව ඇදගෙන ගියේ පොඩි වැඩක් කියලා. මොන කෙහෙල් පුස්පයක්ද යකෝ මේක. ලෝකෙට පේන්න ලව් කරත් වැරදි හිතින් ලව් කරන්න ගියත් මොකෙක් හරි කොස්සක් දානවා. සැක්.

Cherry Blossom🌸 🍒Where stories live. Discover now