episode 11

58 14 1
                                    

අද තමා දවස උදෙන්ම නැගිටලා හොදගෙන කාලා මම ගියේ ජින් හියුන් මාරු වෙලා එන හොස්පිටල් එකට මන් එතනට ගියේ ජින් හියුන්ටයි නම්ජුන් හියුන්ටයි අනිත් අයටයි දෙන්න පොඩි ගිෆ්ට් එකකුයි ෆවර්ස් බොකි එකකු‍යි අරන් මන් ගිහින් හිට ගත්තේ හොස්පිටල් එකට යන කහ ඉර ලග පාර පයින්න හිතන්

එත් එක්කම පාර පයින්න කොල එලිය වැටුන ගමන් මම පාර පයින්න ගත්තත් ටිකකින් මට දැනුනේ මොකක් හරි දෙයක හයියෙන් ඔලුව වදිනවත් එක්කම විසිවෙලා යනවා වගේ හැගිමක් එත් එක්කම වටෙම බොද වෙලා අසිහියෙන් ඉන්නකොට අපහු අපහු එ දෙම වුනා

විශ්වාස කරනවද වටපිටේ කට හඩවල් මැදින් මට අපහැදිලි වුනත් සුරදුතයාගේ කටහඩ ඇහුනා එත් එක්කම ඇස් පියවෙගෙන එනකොට පියවෙන්න නොදි වෙහෙස දාලා ඇරියේ එක බොරුවක්ද ඇත්තක්ද කියලා හිතා ගන්න බැරුව විශ්වාස කරන්න සෙනග මැදින් ඩොක්ටර් කොට් එකත් දාගෙන මන් ලගට ආවේ මගේ සුරදුතයා

එයා මගෙ මුනට තට්ටු කරලා මොනා හරි ඇහුවා එත් මට එ ගැන සිහියක් තිබ්බේ නැ මන් බලන් හිටියේ එයාගෙ ඇස් මට තවත් ඇස් අරන් ඉන්න බැ කියලා තේරුනාම මට බය හිතුනේ එයා අපහු දුරකට යයි කියලා එ එක්කම මම අමාරුවෙන් වුනත් අත යවලා මන් එයාගේ කොට් එකේ නම ගහපු සක්කුව අල්ල ගත්තේ අපහු මගෙන් අතුරුදහන් වෙලා යයි කියලා බයට එත් මගේ අත පන නැති වෙලා වැටෙනවාත් එක්කම එයාගේ සාක්කුවත් ඉරාගෙන වැටුනේ එක මන් තදට අතේ ගුලි කර ගන්නවත් එක්කම මගේ ඇස් පිය වුනේ අන්තිම වතාවට එ මුන දිහා බලන් මගේ අන්තිම මොහොත මෙකනම් එ මොහොතේ හරි මම මගේ සුරදුතයාව දැක්ක නිසා

my fairy (Complete )Where stories live. Discover now