Crazy In Love-04 pt1💗

Začít od začátku
                                    

"මේ මයෙ මයෙ මයෙ...... මං වැඩ තරන තැන බොස්... මින් යුංගි.."

"යුංගි... මේ ම⁣ගෙ අතිජාත එක බඩ වැල කඩං නෙමෙයි මට අව්රුදු තුනකට පස්සෙ ඉපදුන ම⁣ගෙම මලයා නිමේෂ පතිරණ.."

මං ඒ විදියට දෙන්නා අදුන්වලා දුන්නට පස්සෙ මේ ඩබල ටිකක් වෙලා ගල්ටික් වෙලා බලං ඉදලා පස්සෙ...

"ඔහ්....... නයිස් ටු මීට් යූ මචං..."

යකෝ......... ඒක මුං දෙන්නා අද හම්බෙලත් මචංලු. ඒකට මං මෙහෙ ඇවිත් මාසයක් යනකම් බොසා මා එක්ක වචනයක් කතා කලේ නෑ ඒ...... කැත වැඩ ඈ.

ඒ දෙන්නගෙ පෙම් කෙලියෙන් පස්සෙ අපි ගියේ ලොකූුුුුුුු රෙස්ටුරන්ට් එකකට දවල්ට කන්න... බොසාගෙ ගානෙ කාලා ඉවර වෙලා අපි ගියෙ මලයගෙ හොස්ටල් එකට...

මට මතක් වෙනෝ ලංකාවේ මං හිටිය හොස්ටල් එක... ඒයා එක්ක බලද්දි මේවා දිව්‍ය මාලිගා... ඇයි සාන්ත දෙයි⁣යො මගෙන්ම ආතල් ගත්තෙ..

"මේ මල්ලි.... මේකෙ මටත් ඉඩක් නැති වෙයිද දන්නෑ"

"ඇයි අක්කට ඉන්න තැනක් නැද්ද??"

"න්නෑ... තියෙනවා.. මං ඉතිං නිකං ඇහුවෙ."

ස්මයිල් ඉන් පේන් හොස්ටල් වර්ෂන්..

"අක්කා ඉන්න තැනට ගිහිං අද එහෙ නැවතිලා හෙටම මෙහෙ නවතින්න මං හිතං ආවෙ."

කෑවා කෑවා කෑවා.. යකෝ කටක් ඇරලා කියන්නෙ කොහොමද මං නැවතිලා ඉන්නෙ මලේ උබේ මචංගෙ ගෙදර උඩ තට්ටුවෙ කියලා.

"ඒ...ඒ...ඒත් මලෙ මේමේ... "

කට වයි ඕයි ඔයා ඕම මට මගෙ කට කපාගෙන මෙතනම මැරෙන්න හිතයි. වෙන ඕනෙ වෙලාවක බොරු මතක් වෙනෝ මෙ⁣ දැං එකක් මතක් වෙන්නෙ නෑනේ....

"ආහ් ඉට්ස් ඕකෙ මෙයා ඉන්නෙ මගෙ ඔම්මගෙ ගෙදර"

ආර්ග්ග්ග් මං තමුසෙව මරං කනවා. මොන මංගල්‍යක්ද..... ආහ්.... දැං ඉතිං ගෙදර ගිහිල්ලා ඉවරයි... මූ පෝන් එක අතට අරගත්ත ගමන් ඔය අවමංගල්‍ය අම්මගෙ කනේ තියයි . මට මැවිලා පේනො..... 'අම්මෙහ් අක්කා යුම්ගි අයිය⁣ලෑ දිහා නැවතිලා ඉන්නෙහ්." යැපෝ....

"ඇත්තමද අක්කෙහ්"

නෑ මල්ලි බොරු...... මේ හරකා එහෙම කිව්වටවත් විස්වාස කරන එකෙක්යැයි... මට නම් දැං නහය කපාගෙන මුහුදට පනින්න හිතයි.

CRAZY IN LOVE|MYG|✔|Kde žijí příběhy. Začni objevovat