දාහතරවන කොටස

Start from the beginning
                                    

අනේ එයා හුරතල්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අනේ එයා හුරතල් ...

හ්ම්ම් ඔව් ... හිනා උනේ නැති උනාට මෙය හුගක් දගවැඩනම් කරල තියනවා ....
අපි එයාට ආදරේ නෑ කියලා හිතුනු වෙලාවට මෙයා අපිට එයාට අතක්වත් තියන්න දෙන්නෙ නෑ ... දවසක්ම රවගන ඉන්නවා .. බෝම අමාරුවෙන් තමයි අපිත් ආපහු යාලු කරගන්නෙ....

ඉතින් මට පුතාට කියන්න ඕන උනේ මීට දවස් තුනකට කලින් අපේ බබා ඇවිත් මට කිව්වා මමා මම තව දවස් තුනකින් එන්ගේජ් වෙනවා හැමදේම ලෑස්ති කරලා තියෙන්නෙ ඔයාලත් ලෑස්ති වෙන්න ප්‍රාන්ස් යන්න කියලා ..... ඇත්තටම එයා මැරි කරන්න යන්නෙ කාවද කියලවත් නොදැන තමයි එයාට කැමැත්ත දුන්නෙ .... මොකද දන්නවද ... එදා එයා ඇවිල්ලා එහෙම කියද්දි ... මන් කවදාවත් දැකලා නැති විදියට එයාගෙ ඇස් දෙක දිලිසුනා ....ඉතින් මම තේරුන් ගත්තා අපේ බබාගෙ තීරනේ වැරදි නෑ කියලා .....

ඉතින් චූටි බබා මන් ඔයාගෙන් ඉල්ලීමක් කරනවා ....අපේ බබා මුරන්ඩු ඇති ... ඒත් එයා ලේසියෙන් ආදරේ කරන අයව අතාරින්නෙ නෑ ... අනිත් දේ තමයි මොන දේ උනත් එයා ළගින්ම ඉන්න ....මොන තරන් නපුරු උනත් එයා එයාගෙ ඇත්ත විදිය හංගගන ජීවත් වෙන්නෙ ...අදින් පස්සෙ වත් ඒක එලියට ගන්න උදව් කරන්න ... එයා හුගක් සංවේදී ඒවගෙම චූටි කාලෙ ඉදන් එයා කැමති අයගෙන් හුගක් ආදරේ බලාපොරොත්තු වෙනවා .... ඉතින් එයාව බලාගන්න පුතා ....

මන් දන්නවා මමා ...කසාදයක් කියන්නෙ ලේසි දෙයක් නෙමෙ .... මොනදේ උනත් අදින් පස්සෙ මන් එයාගෙ පැත්තෙන් ඉන්නවා ....

ස්තූතියි දරුවො .... අන්න එයා බලාගන ඉන්නවා එතනට යන්න ...

.
.
.

එන්ගේජ්මන්ට් එක ඒ විදියට ඉවර වෙද්දි අපි ආයම හොටෙල් එකට යන්න පිටත් උනා .... තව සතියක්ම එහෙම්මම තියනවා .... මං දන්නෙ නැ මෙහෙ ඉදන් ඒ තරන් කාලයක් මේ ඉබ්බෙක් එක්ක මොනා කරන්නද කියලා ...

 Write Your Own 💚YiZhan❤️✅Where stories live. Discover now