දෙවන කොටස

1.2K 197 37
                                    

තශෙ ශිශ වූගන්

Ups! Gambar ini tidak mengikuti Pedoman Konten kami. Untuk melanjutkan publikasi, hapuslah gambar ini atau unggah gambar lain.

තශෙ ශිශ වූගන් ........
තශෙ ශිශ වූ බෙහ්යි........

            ඩුකුං ඩුකුං ගාන මියුසික් එකයි ආවේස වෙලා හූ කියන කෙල්ලො ටිකයි .... ටොයිලට් යන්න ඕන වෙලා රැපක් තටමන ඉබ්බයි මට මේ පැයතුනට ඔලුවෙ කැක්කුම ගෙනත් තිබ්බෙ .... මේක අන්තිම සින්දුවලු ....ඒක කියද්දි නම් කෙල්ලො ටික මොකඩ්ඩ වෙලා ගියා .... මට නම් හූ කියවුනේ සතුටට ... අනේ හත්තික්කෙ අනිත් උන් හිතන් ඉන්නවද දන්නැ මන් බෝයි ෆෑන්  කෙනෙක් කියලා ... උන් දන්නවැ මන් මේ ඉබ්බගෙ ඔලුවට වමනෙ දාන්න බලන් ඉන්න ඩෑල් එකක් කියලා ......

     ඒ  ඕයි දැන්නම් සින්දුවේ අන්තිම හරිය වගේ නේහ් ..

ඉහි ඉහි ඔව් තව සුට්ටයි අනේ ... ඔහෑ ඔහෑ ... අනේ මගෙ යීබුවෝ ......

අම්මෝ සාන්ත සතුට ... අදට මේ මගුල ඉවර වෙන්නයි යන්නේ .... අපි නිදහස් වෙන්නයි යන්නේ .... මට ඉගිලෙන්න ඕනෙ දැන් නිදහසේ නිදහසේ !!!!

Tell me u where noww .....
Tell me u where noww.....
Gyding the way follow the light that u see ......

අන්තිම කෑල්ලෙදි ඉබ්බො tell me u where noww ගාල අර ටකරන් වොයිස් එකෙන් බෙරිහන් දෙද්දි ... ඒක කලින්ට වඩා හයියෙන් ඇහුනෙ මේ ශෝ එක අවසන් වීමේ සෝකය නිමිත්තෙන් මූඩ් ගහල ඉන්න ෆෑන්ස් ලගෙ කටවල් වැහිලා තිබ්බ හින්දා ....

ඒත් මගෙත් කරුමෙ කියන්නෙ ... ඌ ඒ පාර්ට් එක කියද්දි මට තිබ්බ සතුටට මන් "ඉබ්බෝ  අයිම් හියෙර්ර්ර්ර්ර්ර් !!!!!! "
ගාලා බෙරිහන් දීල .... දැන් තමා මිත්‍රවරුනි ලැජ්ජාව .... ඒ කියපු පාරට vip ශීට් එකේ ඉදන් හිටපු මන් දිහා ඉබ්බා බැලුවා බැලිල්ලක් සැලෙන්ඩෙර් වෙලා යන්න ....  හුහ් මට මොකද අපි නන් කයි නයි හුහ් .......

Ups! Gambar ini tidak mengikuti Pedoman Konten kami. Untuk melanjutkan publikasi, hapuslah gambar ini atau unggah gambar lain.
 Write Your Own 💚YiZhan❤️✅Tempat cerita menjadi hidup. Temukan sekarang