"මෑම් අපිට Location එක හම්බුන . "

" ම්වෝ. 😳. "

COMPUTER එකේ තිරය දිහා බලාපු ලිය ගේ මුණේ අමුතුම හිනාවක් ඇදුනේ එය කොහොම හරි මේකේ කෙළවරට ම ගිහින් මියා ව බේරගන්න ව කියල හිතල .

"😈 Good 😼"

ඒත් ඒ සතුට ඒ දරුණු smirk හිනාව වැඩි වෙලාවක් රැඳුනේ නැත්තේ එතනට Jk අව නිසයි







*Miya pove.*

දවස් දෙකක් ම ඔහේ ගෙවිලා ගිය. මැරෙන්නත් බැරි හරියට සතුටින් ජීවත් වෙන්නත් බැරි මළමිනියක් වගේ ඔහේ හුස්ම වැටෙනවාට ජීවත් උණේ කරන්න වෙන දෙයක් නැති නිසයි.

මේ දවස් දෙකට jimin ගෙදර අවේ නැති එක එක අතකට මට සහනයක් උන . එය එළියට යන්නේ කීයට ද ආපහු කවද් ද එන්නේ ඒ වගේ ප්‍රශ්න මගේ ජිවිතේ තහනම් වෙල තිබුණු වචන විතරක් ම උන .

මං Kitchen එකට වෙල ඉන්නකොට මට එක කරට ම වගේ කර කැවිල්ලක් වගේ අව නිසා අමාරුවෙන් හරි මං ඉකමනට Room එකට ඇවිත් Bed එකට වැටුණා . ඇදේ ඉඳන් එහාට මෙහාට පෙල්ලිල මන් ගියේ Wash room එකට . ඒත් ඒක පාරට ම වගේ මට වමනේ ට වගේ අව.

" ම්... වෝ.... 😖😧... මේ...මේක... වෙන්න පුළුවන් ද .... අන් දේ..... 😭😭😭😭"

මං එතන බිම වාඩි වෙලා අඬන්න ගත්තා. මට ලොකු සතුටක් වගේම ඒ හා සමානව ලොකු වේදනාවක් දැනුනා .

මං මගේ කකුල් මගේ ලඟට ලං කරගෙන බිම ඉදගෙන ඇඩුව . ඒත් තවත් අඩන එක බොළඳ දෙයක් කියලා තෙරෙද්දි මන් කලේ මගේ කදුළු පිහිදාගත්තා එක.

" අන් දේ.... මං .... මට තවත් අඬන්න බෑ . මං දන්නවා ඔයා මන් ලඟට අවේ කැමැත්තෙන් නොවුනත් මන් ඔයාව බලාගන්න ව . මගේ ජිවිතේ ට ත් වඩා හොදට මන් ඔයාව බලාගන්න ව . සමහරවිට එය උනත් මේකට කැමති වෙයි ... නෑ ... මියා තමුන් ට පිස්සු හැදිලා ද .. ඒ වගේ මිනිහෙක් කොහොමද මේ වගේ දෙයක් තේරුම් ගන්නේ . ඒත් මං ඔයාට මොකුත් වෙන්න දෙන්නේ නෑ . මං ඔයාව ආරක්ෂා කරනවා . මං පොරොන්දු වෙනවා .😔 මං මගේ පැටියා ව ආරක්ෂා කරනවා "


කරන්න ඕන මොකක්ද කියලා හරි හමන් අවබෝධයක් නැතුව මන් ඔහේ කළපන කළ. මගේ ඔළුවට එක එක අදහස් අවත් හරියටම කරන්න ඕන දේ ගැන මට කිසිම අවබෝධයක් නැති උන .

LIKE YOU Where stories live. Discover now