නවවන කොටස

Start from the beginning
                                    

හනේ බොලේ මෙන්න මෙන්න හෙලුකුට්ටෙක්    .....

පශ්ශ වැඩී වගේ අප්පා .... සුට්ටක් අඩු කරගන්න තිබුනනම් හරි අනෙ ...
කොල්ලෙක් උනාම පශ්ශ වැඩි වෙන එක හරි නැනි ... ඊක්කෙ මේ එබෙනවත් එක්ක ... ජොල් ජොල් වගෙ ... හෙට ඉදන් එස්සයිස් කරන්නවත් ගන්න ඕනෙ අප්පා ... කන ඒවා ඔක්කොම මෙතෙන්ට යනවද මන්ද...  ම්හු ...

මන් එහෙම්මම රස්නෙත් නැති උනුත් නැති වතුර වලින් බාත් ටබ් එක පුරවලා හෙලුකුට්ටෙන්ම ඒකට බැස්සා ... මන් බැස්ස ගමන් ජොබොස් ගාල වතුර දෙපැත්තෙන් එලියට ඉතිරුවා ....

ම්ම් ම්ම් .... දැනෙන ශනීපේ ... ලා රස්නෙ වතුර එකක බැහැල ඉද්දි ඒ දැනෙන මෙව්ව එක කියන්න තේරෙන්නැ අප්පා .... කරලම බලන්න ඕනෙ ඉතිම් ...
මන් එහෙම්මම මගෙ කකුල් අක්කරයක් විතර ඈත් කරලා දෙපැත්තෙන් එලියට වැටෙන්න එල්ලගත්තා .... හරිබරි ගැහිලා වාඩි උන මම ඇස් දෙක පියාගත්තෙ සූටි ඇලට් එකක් දාන්න හිතම්...

දන්නවද කොමඩ් එක උඩදි ... ටබ් එකේදි ... නාද්දි බිම වාඩිවෙලා  ... දාන නින්ද තරන් ඉතුරු එකකවත් සනීපයක් නෑ ... ඒකෙනුත් මන් මේ ඉන්න විදියට ටබ් එකක නිදාගන්න එක තරන් අනිත් එකක්වත් සෝයි නැ අනෙ ...

ඊඊඊ  ..... මොනාද මොනාද මේ මතක් වෙන්නෙ ....අසනීපයක්වත් හැදීගන එනවද ඈහ්හ් ඈහ්හ්  ...  බේරගනියෝ... මොනාද මේ මතක් වෙන්නෙ .... මේ පුතාට මොකද්ද වෙලෝ .... මමීයෝ .... ඉහික් ...

මන් ඇස් පියාගන ටබ් එකේ ගැට්ටට හේත්තු වෙලා ඉන්දැද්දි මට මතක් උනේ මන් ජූස් නාවපු ඉබ්බගෙ ෆිගර් එක .. අනෙ මන්ද අෆ්ෆා .... ඇදන් හිටපු සුදුපාට ටී එක ජූස් හින්දා ඇගටම ඇලිලා තිබුනේ ... තුත්තු දෙකත් පෙනුනා .. හීහී ඒවා සෝසම සෝස පාටයි ... ම්හු .. මගෙ ඒව වගෙ නෙමෙ අනෙ  ... මගෙ ඒවා චොකෝ පාටයි ... ඒ වගෙ සික්ස් පැක්සුත් නෑ ... 

මන් එහෙම්මම ඉදගනම මගෙ ඇග දිහා බැලුවා .... උරහිස් ඇට දෙකත් පේනවා .. චොකෝ පාට තුත්තු දෙකයි ලෑල්ලක් වගේ බන්ඩියයි ... බුරි මල්ලිගෙ ඉදන් මල්ලි බබා ගාවට තියන කෙස් ගස් ටිකයි ... හුරතල් මල්ලිබබයි .... කැතම කැත කකුල් අඩු දෙකයි ... අයියෝහ්හ්හ් .... දකින ඕනම කෙනෙක්ට කලකිරෙන මගෙ රූප ස්වභාවය හින්දා මට තිබ්බ ඔලුවෙ කැක්කුම තවත් වැඩි උනාද මන්දා ....
ආර්ග්ග් .. ඒකත් අර ගල් ඉබ්බා හින්දා ...
ඔය මිනිහා ඉන්නකන් මට සැනසීමෙ ඉන්න වෙන්නෙ නෑ  .... මන් ඔය මිනියව ගෙනල්ල ගැටගහලා මැරෙනකන්ම කාමරේකට දාලා ඔලුව බිමට හරෝලා  තියනවා ... ඇයි යකූ ....
මේමත් මනුස්සයෙක්ට හිසරදයක් වෙන්න තව කෙනෙක්ට පුලාම්ද ඈ .....

මන් ඌට බැන බැනම හැගර් එකෙන් ටවල් එක අරන් ඇග පිහිදාගන හෙලුකුටුස් වගෙම කාමරේට ගියා  .. ඇයි අනෙ මගෙ කාමරේවත් මට නිදහසක් නැත්තන් වැඩක් තියෙද ... කොට ශෝටක් විතරක් ඇදගත්ත මන් බුම්ම්ම් ගාල ඇදට පැනලා ලයිට් එකත් ඕෆ් කරලා කම්ෆර්ටර් එක අස්සට ගුලි උනා ... කාසම ඇන්දට වැඩක් වෙයිද දන්නෑ අයියූ .... හැමදාම රෑට මන් බිංකුන්ඩා වගේ ගත රැදි වස්තරේ ගලවලා ගුවන් ගත කරනවා  ... හිතල නෙමෙ .... ඒක ඉබේටමයි වෙන්නෙ  .. මන් හිතන්නෙ හීනෙන් ...

ම්හුම්ම් ...ම්හුක් .... නින්ද යන්නෙ නෑනෙ අයියු  ... එපා වෙනවා ....

එකයි දෙකයි තුනයි  හතරයි  ...... දහයයි
දායයි නමයයි අටයි හතයි..... එකයි ///

අනේ බෑ නින්ද යන්නෑ ...

විනාඩි ගානක් පෙරලි පෙරලි ඉදලා අන්තිමට මටත් නිදැනිම නින්ද ගිහින් තිබුනා  ....

ආයී ආයී ... සෝස පාටයි ... ම්ම් ම්ම්ම් ... සසායී ... ම්හුක් තා සුට්ටක් එල්ලෙන්න ඕනි .... චුක් චුක් .... ආන් හලි ...


.
.
.
.
.
.
.
.
.
.

...........

📚 කෝද අනෙ ඒ එල්ලුනෙ ඈ

📚 මන් නම් ඩන්නැ ඉටිම් 🥲


මම .
OlLiE- 💚❤️

 Write Your Own 💚YiZhan❤️✅Where stories live. Discover now