කුකීගේ කතර

222 47 29
                                    



තමන්ට පුලුවන් තරම් වේගෙන් හිනාව ඇහුනු පැත්තට ගියපු ටේහ්‍යොන්ග්ට දකින්න ලැබුනේ එච්චර හොද දර්ශනයක් නම් නෙමෙයි! තත්පර කිහිපයකට ටේහ්‍යොන්ග් ගොලු වුනා තමන්ගෙ ඉස්සරහ ඉන්න ඒ පුංචි හාපැටියෙක් වගේ කොල්ලා නිසා.ඒත් ඒ මූණෙ තිබුනෙ වේදනාවක්..ඒ මූණට ගැළපෙන්නෙ නැති විදිහෙ කැකෑරෙන වෛරයක්..ඒත් ටේහ්‍යොන්ග්ට ජන්ග්කුක් හිටපු තැන ගැනවත් ,තමන් ඊළගට මොකද්ද කරන්න ඕනෙ කියන කාරණාවත් අමතක වෙලා ගියා.ටේහ්‍යොන්ග් ගෙ මනසෙ කැරකුනේ එක දෙයයි,


"එහෙම වෙන්න බෑ මේ එයා නෙමෙයි ටේහ්‍යොන්ග්.."


ටේහ්‍යොන්ග් තමන්ටම මුමුනගත්තෙ ඔහුගෙ ඔලුව ඇතුලෙ පිරිල තිබුනු මතක වලින් අමාරුවෙන් එලියට එන්න උත්සහ කරන ගමන්..ටේහ්යොන්ග් හිරවෙලා.එයා හිරවෙලා එයාගෙ පරන මතකයන් අස්සෙ!


"කුකී මගේ දරුවෝ බලන්න ඔයාව වැටෙයි රත්තරනේ ඔතනින් බහින්න! කිම් සම්බේ ඇවිත් ඔයාව බලන්න..කරුනාකරල ඔයාට රිද්ද ගන්න එක නවත්තන්න දරුවෝ"


"අම්මා,කියන්න කියන්න මගේ වතුර බින්දුවට එයාගේ ගුකී ඩෝල්ව පිච්චෙනවා කියලා..එයාට කියන්න මට රිදෙනවා කියලා අම්මා.."


"වෛද්‍ය තුමා මොනවා හරි කරන්න දෙවියනේ..අනේ මගෙ දරුවා"


ටේහ්‍යොන්ග් පියවි සිහියට ආවෙ ජියෝන් ආර්‍යාවගේ සද්දෙට!


"බනී කුකී..මෙහෙ බලන්න ඔතනින් බැහැලා මං ගාවට එන්න පැටියෝ.ඔයාගෙ හියුන්ගි ගාවට එන්න." ටේහ්‍යොන්ග් තමන්ගේ සොෆ්ට් ඒත් ඩීප් වොයිස් එකෙන් ජන්ග්කුක්ට කතා කලා..


"හියුන්ගී..මගේ හියුන්ගී එයා ඇවිත් හහ් හා මගේ හියුන්ගි ඇවිත් එයාගේ ජන්ග්කුකීගේ කතරට..ඒත් හියුන්ගි කොහොමද දැන් මේ කතරෙන් එලියට යන්නෙ?හියුන්ගි පැටලිලා ඉවරයි කුකීගේ කතර එක්ක"


තමන් නැගලා හිටපු බැල්කනි තාප්පය උඩින් හිමීට පහලට බැහැල ටේහ්‍යොන්ග් ගාවට ආපු ජන්ග්කුක් නැවතුනේ ටේහ්‍යොන්ග්ගේ පලල් පපුවට තුරුලු වෙලා.


ටේහ්‍යොන්ග් හිමීට ජියෝන් ආර්‍යාවට ඉගි කලේ මෙතනින් එලියට යන්නයි..ඒක තේරුම් ගත්ත ජියෝන් ආර්‍යාව කාමරෙන් එලියට ගියත් කවුරුවත් දැක්කෙ නැහැ ඒ වෙනකොටත් ජන්ග්කුක්ගේ කට කොනක ඇදිල තිබුන සමච්චල් සහගත් හිනාව!

දැන් කරන්න කිසිම දෙයක් නැහැ, අහින්සක ටේහ්‍යොන්ග් ජන්ග්කුක්ගේ මායාව මුහුවුනු අදුරු ගේම් එක එක්ක පැටලිලා ඉවරයි! ජන්ග්කුක්ගේ විදියට කියනවනම් එයාගේ කතර එක්ක ටේහ්‍යොන්ග් පැටලිලා..

"ජන්ග්කු.."


"ශ්ශ්..කිසිමදෙයක් කියන්න එපා හියුන්ගී..බලන්න කුකී හියුන්ගි එනකන් බලන් ඉදලා විදෙව්ව විදිය!"


තමන්ගේ උඩු කයේ තිබුන දුහුල් කමිසය හිමින්සැරේ ඇගෙන් ගලවලා බිමට දාපු ජන්ග්කුක් තමන්ගේ නිරුවත් උඩුකය දිගේ නොසන්සුන්ව ඇස් ගෙනියන ටේහ්‍යොන්ග් ගේ ඉරියවු දිහා කට කොනෙන් හිනා වෙන ගමන් බලන් හිටියා.

ටේහ්‍යොන්ග්? ටේහ්‍යොන්ග් හිටියේ හීනයක් ඇතුලෙ වගේ..එයාගේ ඉස්සරහා ඉන්න අඹාපු පිලිමයක් වගේ කොල්ලා ගෙ නිරුවත් උඩු කය දකිද්දි රෝස පාටක් මිශ්‍ර වුනු දුඹුරු පාට නිපල්ස් ඉදිමෙනකම්ම suck කරන්න ක්ශනික ආසාවක් ටේහ්‍යොන්ගෙ හිතට ආවා..


"ඒත්..ඒත් මේ ඉන්නෙ තමන්ගෙ ලෙඩා!තමන් හොද කරන්න ඕනෙ තමන්ගේ රෝගියා ටේහ්‍යොන්ග්! තමන්ට බැහැ ඒ වගේ දෙයක් හීනෙකින්වත් හිතන්න"



................................strawberry.................................................



                                                                                                                                      දුක තමයි😒

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

                                                                                                                                      දුක තමයි😒


හායි!

කාට හරි තේරෙනවද මොකද්ද මේ වෙන්නෙ කියලා?

10.30 ට ලෙක්චර්ස් ඊට කලින් දුන්නා ඔන්න.

ඔහ් අනේව් බබාලා ගොඩක් මට inbox msg දාලා තන්කූ මා එක්ක ඉන්නවට!

තාම අලුතින් රිලීස් කරපු සින්දුව බලන්න බැරි වුනා අඩුම ලයිව් එකවත්ಥ_ಥ

මම ආදරෙයි හරිද?

SECRET WEAPON 18+ (ON HOLD)Where stories live. Discover now