එත් ටිකකින් හිසේ බර ගතියක් එක්ක කැරකිල්ලක් ආවත් ඔලුව ගසලා ඇස් දෙක වෙගෙන් පිය ගහලා නැගිට්ටේ වතුර ටිකක් බොන්න හිතන් එතකොට මේක ඇරිලා යයිනේ කියලා හිතලා එත් කාමරෙන් එලියට ඇවිත් ඔන්නම් අඩි තුනක් යන්න ඇති එත් එක්කම මට මතක හැමදේම බොද වෙලා යනවා විතරයි

ආපහු මන් ඇස් අරිද්දි හිටියේ හොස්පිටල් එකක ඇදක මට මොකක්ද වුනේ මන් කොහොමද මෙතනට ආවේ මන් ඇදෙන් නැගිටින ගමන් කල්පනා කලේ මට මතක මන් කාමරේ දොර ලග ඇදෙගන වැටෙනවා කියලා විතරක් නිසා එත් එක්කම ඔලුව කැක්කුමක් ආපු නිසා ඔලුව අල්ලනකොට තමා තේරුනේ ඔලුව වටේ බැන්ඩේජ් එකක් තියනවා කියලා

"අහ් පුංචි මහත්තයා නැගිට්ටාද " මට එහා පැත්තෙන් කෙනෙක්ගෙ හුරු පුරුදු කට හඩක් ඇහෙන කොට මන් එ පැත්ත බැලුවේ එ කවුද කියලා දැනගෙනම

දාන්න පුලුවම් උපරිම අහිංසක බැල්ම දාලා බැලුවේ මෙදා පාරනම් ජින් හියුන්ගෙන් ආයේ කන ගලවලා අරන් සාක්කුවේ දා ගන්න හිතෙන තරමට අහ ගන්න වෙන නිසා

"ඔය බැල්මටනම් බැ පුතො මගෙන්  අද බේර ගන්න ඇ යකො ඔය ඔලුව ඇතුලේ තියෙන්නේ මැටි වලින් හැදුන මොලයක්ද තේරෙන්නේ නැද්ද ඔනවට වඩා මහන්සි වෙන එක ශරිරයට දරා ගන්න බැ කියලා මන් කි පාරක් කි පාරක් කිව්වාද තොට කාපන් නිදා ගනින් ඔහොම හිටියොත් ලෙඩ වෙනවා කියලා එතකොට මො...

Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.

"ඔය බැල්මටනම් බැ පුතො මගෙන්  අද බේර ගන්න ඇ යකො ඔය ඔලුව ඇතුලේ තියෙන්නේ මැටි වලින් හැදුන මොලයක්ද තේරෙන්නේ නැද්ද ඔනවට වඩා මහන්සි වෙන එක ශරිරයට දරා ගන්න බැ කියලා මන් කි පාරක් කි පාරක් කිව්වාද තොට කාපන් නිදා ගනින් ඔහොම හිටියොත් ලෙඩ වෙනවා කියලා එතකොට මොකක්ද කිව්වේ අනේ ජින් හියුන් මන් ලෙඩ වෙන්නේ නැ මන් හෙන ශක්තිමත් කොල්ලෙක් බලන්න ඉහෙන් බහින ලෙඩක් මට නැ ගහක් ගලක් වගේ ඉන්නේ ඔන දෙයක් මේ ඇගට ඔරොත්තුයි කියලා ඔව් මට පෙනවා ඔරොත්තු දුන්න හැටි එක වෙන්න ඇති මන් එනකොට ඔලුවත් පලන් හෙන කදයා පොලොවේ ගහලා වගේ වැටිලා හිටියේ කොල් ගත්තාට ආන්ස්වර් කරන්නේ නැති වුනාම මට හිතුන මට හිතුනා මොනා හරි කරගෙන තමා කියලා මන් ආව එක හොදට ගියා මන් ආවේ නැත්නම් ඔය ඔලුවේ ලේ ගිහින්ම යන්න තිබ්බා අඩි හයක් යටට ගියා නම් හොයා ගන්න තිබ්බා සුර දුතයාව ඔහෙ ගේ අම්මපා මට එනවා කටට එත් කියන්න බැ හොස්පිටල් එක නිසා මට හිතෙන්නෙම දෙන්න එකක් මෙ සෙලයින් එකෙන්ම ඇයි යකු මන් යනකොට වැටිලා හිටිය විදිය.....මතක්..වෙනකොට..ඔයාට මොනා හරි උනානම් ..කුකි..... "

my fairy (Complete )Onde histórias criam vida. Descubra agora