Part 9 (final p.t1 )

60 19 15
                                    

කට්ටියම සාලෙට වෙලා ආයෙමත් කල්පනා කරන්නෙ කොහොමද mr.Min ව ඉවරයක් කරන්නෙ කියලා...

🐼 "අපි බිස්නස් පැත්තෙන් බැලුවොත් මොකද "

🐨 "ඒත් ඒ පැත්තෙන් ඒකගෙ බිස්නස් සුපිරියටම යනවා.අපිට එච්චර ලේසියකට එහෙම කරන්න බැරිවෙයි"

🌹 "නැහැ....කොහොමත්...මට ඕනෙ ඒ මිනිහා.මට දුන්න ඒ වේදනාවම විදලා මැරෙනවට..මන් කිව්ව දේයි මට කරන්න ඕනෙ "

🐱 "ආයිශ්.ඒ යකාට ඉන්නෙ දුවෙක් 😒"

🌷 "ඉතින් ඔප්ප ඔයාගෙ මායමක් දාලා අල්ලගන්නකො 😏"

🐱 " බැරිකමකුත් නෑ හැබැයි😌😏"

🥀 "යාහ් මොනාද කියන්නෙ 😡😑"

🌺 "ඒකනේ සෝයු....අපේ යුන්ගී ඔප්පට ඕනම කෙල්ලෙක් සුටුස් ගාලා ආකර්ශනය වෙන එකේ.ඒකෙන් මේකට ප්‍රයෝජනයක් ගමු..කොහොමත් සේහිත් ඒක දන්න එකනෙ 😌😉,

🌷 " 😉 "

⚡ "හරි හරි විහිලු කරා ඇති...ඇත්තටම අපි මොකද කරන්නෙ ටේ "

Hwang ඒක ඇහුවෙ මෙච්චර වෙලා සද්දයක් නැතුව හිටපු ටේගෙන්...

🐯 " මන් හිතන්නේ මන් දන්නව මොකක්ද කරන්න ඕනෙ කියලා..."

ඔක්කොම ඒක්ශනික ටේ දිහා බැලුවා.

🐣 "උබ ඇත්තටම ඒක කරන්නද යන්නෙ.ඒත් ආයෙත් හිතපන් ටේ මේ ගැන."

ඔක්කොටම ඉස්සෙල්ලා ජිමින් එහෙම කිව්වේ.ටේ හිතපු එක කොල්ලට තේරුන හින්දා..

🐯 "මන් හොදට හිතුව ජිමිනා.මේක තමයි එකම විසදුම...යූන කියපු වේදනාව ඒකට දෙන්න වගේම...ඌව ඉවරයක් කරන්න "

එහෙම ටේ කිව්වට පස්සෙ කට්ටියට කියන්න ගත්තා මොකක්ද කොල්ලා කරන්න යන්නෙ කියල....

🌺 "හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්"

( අර අපි අදහගන්න බැරි දෙයක් අහද්දි එක පාරට හුස්ම උඩට අදින්නෙ.ඒ වගේ මෙතන " හ්හ්හ් " ගෑවෙ හරිද 😪)

🌷 " ඔ.ඔප්පා🥺 "

🥀 "ඔයා හිතනවද ඔප්පා.මේකමයි හොද කියලා🥺.."

සේහි එහෙම කියන ගමන් සෝයුව තමන්ට ලන් කරගත්තේ කෙල්ල අඩන්න ඔන්න මෙන්න ඉන්න හින්දා..

🐾️BLACK NECKLAS 🐾️ ( KTH )Where stories live. Discover now