Part 8 ( befor final ✨️❤️ )

66 19 38
                                    

At morning house ................................

ඔක්කොම ගෙදර ලීවින් රූම් එකට වෙල දස අතේ කල්පනා කරන්නේ මොකක්ද කරන්නේ කියලා...

ඒ එක්කම ගෙදර බෙල් එක වැදෙන්න ගත්තා...

🐱 " මේ වෙලාවෙ කවුද "

🐨 "ගිහින්ම බලමුකො"

එහෙම කියලා ජූන් දොර අරින්න ගියා...අනිත් කට්ටියත් පස්සෙන්ම ගියා. ඒත් ජියා ඉදගෙනම හිටියා..මොකද මේ වෙලාවේ කෙල්ලගෙ ඇගේ තමා යූනා ඉන්නෙ....

🐨"කවුද ඔයාලා "

එතන හිටියේ වැදගත් පාටට පෙනුන ටිකක් තරුන කොල්ලො හතර පස් දෙනෙක්

" ආ ඔයාලා කවුද ..අපි මේ බෙල් එක නිකන් ගැහුවේ .අපි හිතුවෙ ඇතුලෙ කවුරුත් නැතුව ඇති කියල.."

🐨"අපි.මේ ........"

🌹 "මේ මගෙ ගෙදර ඇයි මොකක්ද වෙන්න ඕනෙ "

එහෙම කියාගෙන ජියා ආවා ඔක්කොම පුදුම උනේ කෙල්ල කියපු එකට

" ආ වෙන්න බෑනෙ..අපිව එවපු කෙනා නන් කිව්වෙ මේක එයාගෙ කියලා..තව මේක විකුනනවා කියලා කිව්ව හින්දා අපි බලන්න ආවේ "

ඒ එක්කම ජියාගේ මූන වෙනස් වෙන හැටි හැමෝම වගෙ දැක්කා...

ටේ කෙල්ලව පස්සට කරන් කතා කරන්න ගත්තා

🐯 "සොරි මිස්ට...මේ ගෙදර විකුනන්නේ නෑ..."

"එහෙම කියන්න බෑනෙ දැන්..අපි බලන්න ඇවිල්ලා ඉවරනෙ "

ටෙ කතා කරන්න යද්දි වාහන දෙකක් එන සද්දයක් ආවා...ඔක්කොම ඒ පැත්ත බැලුවා...

ටිකකින් ඒ දෙකෙන්ම බැහැලා ආවේ ටේගෙයි ජිමින්ගෙයි ඔම්මලා අප්පලා...

🐯 "ඔ.ඔයාලා.."

" අදල්........"

එහෙම කියාගෙන mrs.kim ටේ ව බදා ගත්තා ..

🐯 "මොකද ඔම්මා මේ"

"ඔයා..ලා.හොදින් නේද..අපිට හැමදෙම ආරන්චි උනා..ප්‍රශ්නයක් නෑනේද "

🐯"මන් හොදින් ඔම්මා.කලබල වෙන්නෙපා."

🍂"අනේ ජිමිනාහ් මොකක්ද මේ උනේ..."

එහෙම කියාගෙන mrs..park ගිහින් ජිමින්ව බදාගෙන ඔලුව අත ගෑව...කොල්ලගෙ ඔලුවෙ තුවාලේ තාම බැන්ඩේජ් කරලා තිබ්බේ

🐾️BLACK NECKLAS 🐾️ ( KTH )Where stories live. Discover now