Crazy In Love-01💗

Zacznij od początku
                                    

මාගෙ පහසුකම් කතාව අවසන බොසා මානසික වැටිලා දනිහ තුවාල වෙලාද කොහෙද? තුස්නිම්බූත වෙලා මා දෙස අමුතු ලෙස බලා සිටියා...

"මටද ඔය එකට එක කියන්නෙ"

"කිටී කිටී කිටී..... කෝ මගෙ කිටී...... කොච්චර කියනවද මේ පූස් තඩියට... දවල් තිස්සෙ ඔය අනුන්ගෙ ප්‍රවාහන පහසුකනුයි, නවාතැන් පහසුකනුයි අස්සෙ රිංගන්න එපා කියලා... අහන්නෙම නෑනේ... මාතියා.... මාතියා මගෙ පූස් පුතාව දැක්කද??"

මං හිමීට කතාව බිලාල පෝතකයා පැත්තට හැරෙව්වෙ තවත් සතයක් හරි සැලරියෙන් කපාගෙන තොවිල් නටන්න තරං මට බූත දෝසයක් නැති නිසා..

"අනෙහ් මේ කෙල්ල ඇයි මංම වැඩට ගත්තෙ"

බොසා පුරු පුරු ගානෝ වගේ මගෙ දෙසවන් වලට ඇහුනා... බොසා ලැජ්ජාව ළඟ තිබ්බ ෆයිල් එකකින් වහං එතනින් යන්න ගියෙ තා කතා ⁣කරොත් මගෙ පඩිය කෙසේ වෙතත් බොසාගෙ යටිතල පහසුකම් ටික අඩු  වෙයි කියලා තිබුන බයට වෙන්ටෑ

____________________________

"අම්මේ........."

"සාරා දුව ඉතිං ඔහෙ වැඩ කටයුතු කෝමද??"

"ආයෙ මෙහෙ කටයුතු එලකිරි මීකිරි විදියට වෙනෝ... අර ඥානා ආන්ටි තාමත් නන්දසේන අංකල් පස්සෙද අම්මෙහ්??"

ඔහෙලා හිතුවේ මං කොරියන් කෑම්ලක් කියලද??

පිස්සු නැත්තං සෝයි...... මේ ආත්මයේදි සුද්දියක් වෙන්නට අපිට පිං..... මදි වෙන්ට ඇති නේ.... ලබන බවයේ කොරියාවෙ ඉප.... දීමටත් පිං ඇති වගේ...

මං සිරිලංකන් යක්ක කෙම්ලක් හුම්... ⁣

නන්දසේන අම්කල් එහෙ ගම කනෝ කියලා ආරංචියක් ආවේ දැම් කාලෙකට කලින්... ඥානාක්කා නොහොත් ගමේ හැට පැන්න සුම්දරී.. අංකල්ට ලයින් දානෝ කියලා දැනගත්ත ගමන් මං කොරේ උන් දෙන්නගෙ ප්‍රේම පුරාණය ගැන ඇස් දෙකයි කන  දෙකයි ගහගෙන උන්න එක

"ඔහෙ ඉද්දිවත් ටිකක් පිලිවෙලට හැසිරෙන්න ලමයො... ගෑණු දරුවෙක් විදියට හැසිරෙන්න"

හිකි හිකි හිකිහිකි හරි හිනා... අම්මා මේ මොන අපබ්බරන්සයක්ද තෙපලන්නනෙ මං ඇහුවෙ නන්දිඥානා ප්‍රේමපුරාණය ගැන අම්මා මෙහෙ මට සංවර වෙන්ට කීනෝ... මේක ලංකන් වුමන්ස්ලයෙ උත්පත්ති හැටිද මංදා..

"හරි හරි අම්මා.. මං තීනෝ වතුර එක සිංදු කීනවා."

මං කෝල් එක කට් ක⁣රේ කැම්පස් කාලෙ වගේ බැය ගනම් ලෙක්චර් වලට ආයෙ සවන් දෙන්නෙ නෑ කියන ප්‍රතිපත්තියට ගරු කරලා...

පතෝල හරකා වයෙ උනාට හප්පොච්චියෙ මා බොසා හරි හැන්ඩියා...

මියෙනා තුරු මා ඉන්නද ඔබ ගාවින්......

මේ දෑස ඔය දෑස සොයනා විට.......

මල්මද හාස පීදෙනා......

මං බලාගෙන උම්නා.... පෝන් එකෙන් නැට්ට ගිනි ගෙන ගිනිනිවන ඒකකයට කතා කරනා විට ගත් පූෂ්ගෙ පික්කුවක්...

හනේ.... පිංපාට මූණෙ පැණි බේරෙනෝ... මං එ  පැණි ටික එකතු කරලා විකුනලා ලොකු කම්පැනි එකක් පටන් අරං සල්ලි ගොඩක් හොයලා බිලියන පතියෙක් වෙලා ඔය පූෂ්ගෙ කොම්පැනියත් සල්ලි වලට අරං මට මෙච්චර කල් කොරපු තාඩන පීඩන වලට හරියන්න ඕකව ගහලා පන්නවා මං.. හුම්.... හිටහංකො.. ප⁣තෝල පූසා...

දැං හිතන්න එපා මං පූසාට ලයින් කියලා.... සියක්දහසක් වූ මාගෙ කරස් ලිස්ට් එකේ එක් පුද්ගලයෙක් පමනයි මේකා.. මුගෙ සේප් එකට දැනටම කෙල්ලෙක් සිටීමට ඇති සම්බාවිතාව සීයයට අනුනවයයි දශම නමයයි නමයයි..

ඒ සුකුමල මූණ දිහා බලං ඉද්දි මට දොයිය ගියේ ඉබේමයි.

_______________________________

ඊයෙ කිව්වා අද දැම්මා 🙂✌️

මං කොස්සර හොදද බාම්න ඉතිම්...

අප්ඩේට් කල්පෙන් කල්පේ 😗

දිගට ඇදෙන එකක් නෑ(වෙන්න ඇති කව්ද දන්නෙ)

#blacklily

CRAZY IN LOVE|MYG|✔|Opowieści tętniące życiem. Odkryj je teraz