Taemin කියන දේ ඇහුණ ගමන් කෙල්ලගේ ඔළුවට හෙනයක් ගැහුවා වගේ මතක් උනේ මෙතන ළමයිනුත් ඉන්නවා නේද කියලා

ටක් ගාලා තමන්ගේ අත තමන් ගාවට ගත්ත සෝහි ඊළග මොහොතේ නහයෙන් කටින් දුම් දදා ඇහුවේ ඇයි කෑ ගැහුවේ කියලා

🧡 : අපේ taewon මලයට කෑල්ලක් සෙට් වෙලා නේ ඔම්මා

Soomin එහෙම කිව්වේ taewon රවලා

💚 : මේ මේ එයා කෑල්ලක් නෙමෙයි හරිත..එයා සම්පූර්ණ එකක්..

කියලා කියද්දී

🌸 : හරි හරි කවුද දැන් ඔය කියන සම්පූර්ණ එක..

සෝහි ඇහුවේ ඉනට අත් දෙකත් තියාගෙන

💚 : ම්.මේ එ..යා

🌸 : ඔව් එයා

සෝහි අත් දෙක පපුව හරහා බැද ගන්න ගමන් ඇහුවේ taewon අතේ ඇගිලි ගුලි කර ගනිද්දී

•story characters•

KIM AERA

KIM SOOMIN

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

KIM SOOMIN

KIM SOOYA

KIM TAEWON

KIM TAEMIN

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

KIM TAEMIN

KIM TAENIM

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

KIM TAENIM

•intro end•

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

•intro end•

සෝහි අත් දෙක පපුව හරහා බැද ගන්න ගමන් ඇහුවේ taewon අතේ ඇගිලි ගුලි කර ගනිද්දී
____________________

💚 : එ.එයා මගේ ප්‍රයිවට් සෙකට්‍රි..

Taewon එහෙම කියලා ඉක්මනට ඇස් වහ ගත්තේ කානේ පාරක් බලාපොරොත්තුවෙන්...

ඒත් විනාඩි කිහිපයක් ගිහිල්ලත් කුබියෙක් කනවා තරම් වත් රිදුනේ නැති නිසා කොල්ලා ඇස් ඇරලා බැලුවේ මොකක්ද වටපිටාවේ සොබාවය කියලා..

එතකොට එයා දැක්කේ තමන්ගේ ළමයි එක්ක බිම පෙරළි පෙරළි හිනා වෙන එයාගේ අප්පවයි..
හිනාව හිර කරන් ඉදලම රතු වෙලා ඉන්න සෝහි වයි

🌸 : යේක ඉතින් ඒ හැටි පුදුම වෙන්න දෙයක්යැ.. අප්පා වගේම පුතත් ඉන්නෙපැයි

සොහිත් එහෙම කියලා බිම පෙරළි පෙරළි හිනා වෙන්න ගත්තේ මුළු කිම් මැන්ශන් එකම හිනා හඩින් පුරවලා

End✨...

~~~~~~~~~~

ඔන්න ඉතින් අදින් princess ඉවරයි..එහෙනම් mafia love එකෙන් හම්බ වෙමු

සරන්හේ රොසස්❤️

Lina_kim

•PRINCESS• ||KTH|| [Completed]🔞Where stories live. Discover now