intro

2.5K 143 5
                                    

KIM TAEHYUNG

Age : 25Owner of Kim industry

Oups ! Cette image n'est pas conforme à nos directives de contenu. Afin de continuer la publication, veuillez la retirer ou télécharger une autre image.

Age : 25
Owner of Kim industry

තමන්ට අවුරුදු තුනේදි අම්මයි තාත්තයි දෙන්නම accident එකකින් නැති උනාට පස්සේ තමන්ගේ ගෙදර අජුම්ම එක්ක ජීවත් වෙන තරුණයෙක්...කෙල්ලෝ පෙන්න බෑ..හැබැයි ඉතින් අන්තප්පුරයක් දා ගන්න තරම් කෙල්ලෝ පස්සෙන් එනවා....

PARK SOHI

Age : 23Sectary of Kim taehyung

Oups ! Cette image n'est pas conforme à nos directives de contenu. Afin de continuer la publication, veuillez la retirer ou télécharger une autre image.

Age : 23
Sectary of Kim taehyung

තමන්ගේ අම්මා තාත්තා ඇස් දෙකෙන් වත් දැකලා නැති පොඩි කාලේ ඉදලම යාලුවෙක් වත් නැතුව අප්‍රමාණ දුක් විඳගෙන අනාථ නිවාසේක හැදුණු වැඩුණු අහිංසක කෙල්ලෙක්...කෙල්ලට අක්කා කෙනෙක් හිටියා (අක්කා ඉදිරියට) ඒත් එයාව පෝසත් පවුලකින් හදා ගන්න ගත්තේ කෙල්ලට අවුරුදු 3නේදි මයි....

(අම්මා තාත්තා දැකලා නැත්තේ මෙයා ඉපදෙනකොටත් මෙයාවයි මෙයාගෙ අක්කවයි අනාථ නිවසේකට ගෙනත් දාලා ගිහින් නිසා.)

තව චරිත ඉදිරියට...

~~~~~~~

හායි🌚
අලුත් එකක් ලියන්න හිතුනා...
අනේ මන්දා හොඳ වෙයිද කියලා...
කියවලා බලන්නකෝ

~~~~~~~

Bye
Lysm❤️
Eunhi_park

•PRINCESS• ||KTH|| [Completed]🔞Où les histoires vivent. Découvrez maintenant