මේ අතරේ සොහි නම් හිටියේ තමන්ට ඉන්නේ බබලා දෙන්නයි කියලා හිතාගෙන

🌸 : අද ඉඳන් ඔයා කිම් ටෙමින් මේ හුරතලේ කිම් ටෙනිම්

සොහි එහෙම කියලා තනියම හිනා වෙවී ඉන්නකොට එක පාරටම දොර ඇරගෙන ආවේ එයා කීයටවත් හිටපු කෙනෙක් නෙමෙයි
































































































































































































































































































































🌸 : ටෙ?

🐯 : මැ..නික

ටෙ එහෙම කියන ගමන් පැනපු ගමන් සෝහිව බදා ගත්තේ මාස ගානක් බලන් හිටපු ඒ උණුහුමට ලෝබ කමේ

🌸 : අයි මිස් යු සෝ මච් ටෙ

කෙල්ල කිව්වේ කඳුළු කැට කැට ඇස් වලින් කඩන් වැටෙද්දී

🐯 : අයි මිස් යු ටු පන

ටෙ එහෙම කියන ගමන් කෙල්ලගේ බෙල්ලට කිස් එකක් දීල අයින් උනේ කෙල්ල දැන් නාහයත් රතු කරන් අඬන්න හදන්නේ කියලා දන්න නිසා

🐯 : හයියෝ අඩනවද ම්ම්ම්...අම්මා මෙහෙම නම් මගේ කෙල්ලෝ ටික කොහොම වෙයිද දන්නේ නෑ..

ටෙ කිව්වේ සෝහිගේ නහය මිරිකන ගමන්

🌸 : කෙල්ලෝ ටික කිව්වේ?

සෝහි ඇස් දෙක දොඩම් ගෙඩි සයිස් කරන් ඇහුවේ ඒ කියපු එක තේරුනේ නැති නිසා

සෝහි එහෙම කියනකොට කොල්ලා කෙලින්ම ඔලුව හැරෙව්වේ කාමරේ කෙරෝලේ තිබ්බ ටිකක් අනිත් ඒවාට සාපේක්ෂව විශාල තොටිල්ල පැත්තට

ටෙ බළපු පැත්තටම ඔලුව හරෝපු කෙල්ලගේ ඇස් ඊළඟට පොල් ගෙඩි වගේ උනේ එච්චර ළමයි කොහෙන්ද කියලා

•PRINCESS• ||KTH|| [Completed]🔞Where stories live. Discover now