පෙරවදන 💜️

739 130 3
                                    

⁣මේක නවත්තන්න විදිහක් නැද්ද ?

නෑ දැන් අපි හොඳටම පරක්කුයි ....

අපිට ආය කවදාවත් අපේ වැරැද්ද නිවැරදි කරන්න වෙන් නෑ.

එතකොට අපි උන්ට මොකද කරන්නෙ ?

උන්ට වෙන දෙයක් උනාවි ..අපි දැන් මේ සේරම විනාස කරලා කෙහේට හරි පැන ගමු. දැන් උංව විනාස කරලා වැඩක් නෑ දැනටමත් මේ අය ගැන ඉහළින් ඇහැ ගහගෙන ඉන්නෙ.අපි අපේ ජීවිත බේරන් යමු.උන්ගෙ ජීවිත බල්ලට ගියාවෙ...

අලුත් Short and ටිකක් sweet කතාවක් ළමයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අලුත් Short and ටිකක් sweet කතාවක් ළමයි.කියවන්න කැමති අය ඉල්ලන්ඩෝ මං දෙන්නම්.🤗

❤️🐰💚🦁

මම sohu

අවසරයකින් තොරව අදහස් සොරා කෑමෙන් වලකින්න.🙂
Wattpad යනු authors ලගේ සහ readers ලගේ නවාතැනක් මිස සොරුන්ගේ නවාතැනක් නොවේ 😊💙🙂

 ᎮᏬᎮᎮᎩ ᏉᎥᏒᏬᏕ💛🐶 (Zhanyi /Completed🦁🐰❤️💚)Where stories live. Discover now