02

389 74 14
                                    

ෆෝන් එක අරන් අර අක්කට මැසේජ් එකක් දාන්න හිතුවත් බෑ කියලා හිතුණේ එයා මං ගැන වැරදිවට හිතයි කියලයි

اوووه! هذه الصورة لا تتبع إرشادات المحتوى الخاصة بنا. لمتابعة النشر، يرجى إزالتها أو تحميل صورة أخرى.

ෆෝන් එක අරන් අර අක්කට මැසේජ් එකක් දාන්න හිතුවත් බෑ කියලා හිතුණේ එයා මං ගැන වැරදිවට හිතයි කියලයි.

අදත් අම්මගෙ කෑගැහිල්ලට මට ඇහැරුනා. ඒත්..... ඊයෙ මට ෆෝන් එකත් අතේ තියන් එහෙම්මම නින්ද ගිහින්.

මොකාක්.......

මං හේයි කියලා ටයිප් කරපු මැසේජ් එක මගෙ අතින් සෙන්ඩ් වෙලා. එයා මට හේයි කියලා මැසේජ් එකකුත් දාලා මාව ෆලෝත් කරලා.

අද ඉස්කෝලෙ ගියේ ලොකු සතුටක් හිතේ තියාගෙනයි. එයාව බලන්න ලොකු උවමනාවක් මටයි මගේ හිතටයි දෙකටම තිබුනා.

ඒත්.....

එයා අද ඉස්කෝලෙ ඇවිත් නෑ.

මුලු දවසම කම්මැලිකමින් ගෙවලා දැන්මේ ඇයි කියන්න මටවත් තේරුනේ නෑ.

සතියක් ගෙවිලා ගියත් එයා ඉස්කෝලෙ ආවේ නෑ.මට ඉස්කෝලේ යන්නත් කමමැලි හිතුණේ එයා නැතුව ලොකු පාලුවක් දැනුනු හින්දයි.

එදා එයාට මැසේජ් එකක් දැම්මට පස්සේ ආපහු එයාට මැසේජ් දැම්මේ නැති නිසා අදනම් හිත හදාගෙන මැසේජ් දැම්මේ එයා ආවෙ නැති හේතුව දැනගන්න ඕනෙ උනු නිසයි.

    Hey

Hey,
Oya kaud

   
 
                                     Oyaata mawa mathaka nadda

Mm.... ehema gank
nani nango🤔

Ara eka dawasak
udee oyaa
mata mal walata
wathura daannn
baaldiya dunne
anee mathaka nadda

A..... dn nm mathakai😊
Mko me eka partm mt
msg damme

Mee...
Meekai oya scl aawe
naththe ai kiyala
danaganna oone
una mt eekai🙄

I Love you ||GL||(complete)حيث تعيش القصص. اكتشف الآن