#1
I Love you ||GL||(complete)by mo_mo_ma
සැරි සරන මතක අතර...
මම සොයමි තවම නුබව....
මම විදිමි තනිව නුබව........🥀🥺
නොකියමි......
මග බලා හිදින බව
නුබට.....
ඒත්,
බලාගෙන හිදිමි
එය,
දැනෙනතුරු
නුබට...!! 🥀
විශ්ගේ...
Completed