PART 1🐾️

205 28 52
                                    

මේක මන් ලියන දෙවනි HORROR FF එක එකක් ලිව්වට ඒක UNPUBLISH කරා..ඉතින් මේක මන් ඒකට වඩා හොදට ලියන්න හිතුවා....මේකේ අදහස මට දුන්නේ kimchenubabe මෙන්න මේක 😌..

සමහරක් තැන් අවුල් වගේ තියෙයි ..කියවලා බලලා ඔයාලගෙ අදහසුත් කියන් යන්නලාකෝ....

මේක ...කෙල්ලො හත් දෙනෙකුයි කොල්ලො හත් දෙනෙකුගෙයි කතාවක්...( ඒ කොල්ලො හත් දෙනා bts බව කරුනාවෙන් සලකන්න 😌❤️) (කෙල්ලො හත් දෙනා කොහෙ හරි ඉන්න ටිකක් කියලා හිතාගම්නකෝ 😌)

Intro......

කතාවේ ප්‍රධාන කොලු චරිතෙ 🙈කිම් ටේහියුන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


කතාවේ ප්‍රධාන කොලු චරිතෙ 🙈
කිම් ටේහියුන්..හැම්ඩි වගේම ටිකක් ආඩම්බර කොල්ලෙක්...මෙයාට නන්ගිල දෙන්නෙක් ඉන්නවා...

මෙයාට නන්ගිල දෙන්නෙක් ඉන්නවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


මේ තමා ජියාගෙ ඔප්පා...
පාර්ක් ජිමින්..ටේගේ best friend ..මෙයත් හැන්ඩ්සම් වගේම ටිකක් තද ගතිගුන තියෙන කෙනෙක්..

මෙයත් හැන්ඩ්සම් වගේම ටිකක් තද ගතිගුන තියෙන කෙනෙක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
🐾️BLACK NECKLAS 🐾️ ( KTH )Where stories live. Discover now