කොල්ලො හත් දෙනා බලන් ඉන්නකොටම කෙල්ල එතන හිටිය නාකි මනුස්සයා එක්ක රූම් තියෙන පැත්තට ගියේ tae කදුළු පිරුණු ඇස් වලින් ඒ දිහා බලන් ඉදලා පස්සෙන් දුවන්න හදද්දී

🐱 - "යා tae ඉඳපන්"

Yoongi එහෙම කියලා ගිහිල්ලා කෙල්ල ගියපු රූම් එක හොයාගෙන ඒකේ එක්ස්ට්‍රා කී එකත් ඉක්මනටම අරන් ආවේ ඒ පිරිමි කෙනා VIP cstm කෙනෙක් නිසා වැඩේ ලේසි වුන නිසා...

කොල්ලො හත් දෙනා එක්ක ගිහින් රූම් එකේ දොර අරිනකොටම දැක්කේ අර නාකි මිනිහගේ බෙල්ල වටේ අත් ඔතාගෙන ඔඩොක්කුවෙ ඉඳගෙන සතුටු වෙන sohi ව..

Tae ට දැනුනේ එයාගේ මුළු ලෝකෙම ඇස් දෙක ඉස්සරහා කඩන් වැටුණා වගේ හැගීමක්

තවත් ඒ දර්ශනය බලන් ඉන්න පුළුවන් කමක් නැති නිසා...

රූම් එකෙන් එලියට ආපු ගමන් tae බිම වැටුණේ හිටන් ඉන්නවත් ශක්තියක් නැතුව

🐯 - "අ..අනේ.. හ්..යුන්.ඒ..ඒ ම.මගේ කෙල්.. ල නෙමෙයි නේද"

Tae ඇහුවේ ඇස් වල කඳුළු පුරොගන්න ගමන්...

🐰 - "අපිට අමාරුවෙන් හරී විශ්වාස කරන්න වෙනවා හ්යුන් ඒ හිටියේ sohi-ah තමයි💔"

කුකී එහෙම කිව්වා විතරයි tae කෑ ගහල අඬන්න ගත්තේ හිතේ කොනක පලිගන්නොනේ කියන චේතනාව රැව් දෙද්දී

ටිකකින් අඩන එක නවත්තපු tae

🐯 - පළිගන්නවා මාව පිස්සෙක් කරපු ඕකිට මම යහතින් ඉන්න දෙන්නේ නෑ.. හහ් අපි බලමු එහෙනම් park sohi"

Tae කිව්වේ තමන්ගේ හිතේ තියෙන ආදරේ සම්පූර්ණයෙන්ම වයිරයකට පෙරලෙනකොට..

අනිත් අයත් මේ වෙලාවේ මුකුත් කිව්වේ නැත්තේ එයාලත් වෙච්ච දේ හොඳටම දැක්ක නිසා..

කට්ටියත් එක්කම tae ගේ ගෙදර ගියේ tae ගිය ගමන් කෙල්ලට මොනවා හරි කරයි කියන බයෙන්...

කෙල්ල ගෙදරට ආපු හැමොමාව සතුටින් පිළි ගන්නකොට කොල්ලො හය දෙනාම කෙල්ල දිහා දැම්මේ පිළිකුල් සහගත බැල්මක්..

ඒක කෙල්ලට තේරුනත් කෙල්ල අහන්න ගියේ නැත්තේ මොකක් හරී ප්‍රශ්ණයක් වෙන්න ඇති කියලා හිතලා...

ටිකකින් කොල්ලො හය දෙනා (tae ඇර) ගෙදරින් ගියාම දොරවල් වහල ලයිට් ඔෆ් කරලා කෙල්ලත් උඩට ගියේ නිදා ගන්න කියලා උනත් කෙල්ල යනකොටත් tae රූම් එකේ දොර වහලා...

ඉතින් කෙල්ල

🌸 - "යාආආආආ කිම් ටෙහ්යුන්න්න්න්න්න්...මේ දොර අරිනවාආආආආආ"

කෙල්ල කෑ ගහනකොට යක්ෂවේස වෙලා දොර ඇරපු tae ගේ රියැක්ෂන් එක උනේ කෙල්ල හිතපු නැති විදිහට කන කින් ගාන කම්මුල් පාරක්

🐯 - "උබට කොහෙන්ද මගේ නම කියන්න තරම් හයියක් ඇ බැල්ලියේ.."

Tae ඇහුවේ බඩට පයින් ගහද්දි හයියෙන් අඩන ගමන් "ඇයි මේ" කියලා අහන කෙල්ලගෙන්

🐯 - "ඇයි මේ ඇයි මේ..තෝ මගෙන්ද එක අහන්නේ අහ්..අවජාතක බැල්ලී"

කොල්ලා අන්තිම ටික කියද්දී කෙල්ලට දැනුනේ තමන් තවත් මේ ලෝකේ ඉන්න ඕනේ නෑ වගේ හැගීමක්

කොල්ලා හිතේ හැටියට තමන්ගේ තරහා කෙල්ලගේ පිටින් යැව්වේ කෙල්ලට ලිංගිකව ද දරාගන්න බැරි තරම් වේදනාවක් දෙන ගමන්

After three weeks

මේ සති තුනට නම් එච්චර වැඩි දෙයක් උනේ නෑ...වෙනසකට කියලා උනේ දැන් හැමදාම tae බීලා එන ඒකයි කෙල්ලට අසීමාන්තිකව වද දෙන එකයි..

කෙල්ලට නම් මේ සති තුනට තමන්ගේ ජිවිතේ නැති කර ගන්න හිතුනු වාර අනන්තයි...ඒත් මොනවා කරන්නද කෙල්ලට නැගිටින්නවත් පනක් තිබ්බේ නෑ

හැබැයි කෙල්ලට කොල්ලා වද දෙන හැම වෙලාවකම මතක් උනේ ඒ වචන ටික

Flashback

?? - "හහ් මම උබට සතුටින් ඉන්න දෙන්නේ බැල්ලී..බලපන්...මට අයිති කර ගන්න බැරි උන දෙයක් කවදාවත් මම උබට අයිති වෙන්න තියන්නෙත් නෑ..බලන් හිටපන් එහෙනම්"

Flashback end

ඉස්සර tae එනකොට කෑ ගහගෙන ගිහිල්ලා කොල්ලගේ කරට පනින කෙල්ල අද කොල්ලා එනකොට හැංගෙන්න තැන් හොයනවා..

~~~~~~~
Sry for typing mistakes🙂

Bye
Lysm❤️
Eunhi_park

•PRINCESS• ||KTH|| [Completed]🔞Where stories live. Discover now