NAM SON 🔥🔥🔥

Comenzar desde el principio
                                    

🌈️ මම ඉන්න තැන කතාකරන්න

🐱 එ ඇයි 

🌈️ කවුද දන්නේ හොර එකක් කතා කරනවද කියලා 😑

🐱 පිස්සුවක් ඔහේ නම් ඉන්නවා පොඩ්ඩක්

හී දැන් නම් හිනා යනවා අප්පා එයා මට බයයිද නැත්නම් මට රිද්දන්න බැරි තරමට ආදරෙයි ද . කොහොම හරි එයා පොන් එක අරන් මම ලගට ඇවිත් ඉදගත්තේ අයෙත් මාව තුරුළුට අරන් . ඊට පස්සේ තමා එයා කොල් එක අන්සර් කරේ

🐱📱 කියන්න ජුනො

📱 අඩෝ මාර සින් එක 

🐱 මොකද්ද බන්

📱 හොබිව ...............................................................................................................................................

🐱📱අඩෝ කෙල්ල ලස්සනයි ද 

🐱 ආව් බාබා කොනිත්තන්න එපා 

ඇයි යකො මම ලග ඉද්දි කෙල්ල ලස්සනයි ද කියලා අහන්නේ

📱 කවුද බන් බාබා

🐱📱 වයිෆි මගෙ 

📱 අම්මාට 😂😂😂

🐱📱 දැන් මොකද්ද  කරන්න ඕන

📱 මේකායි කෙල්ලව...................................................................................

🐱 📱හරි එහෙම කරමු

📱 හරි එහෙනම් බායි

🌈️ කාවද උස්සගෙන යන්න හදන්නේ .

🐱 ජිමින් ට කියන්න හිනා වෙලා ඉන්න කියලා ලව්

🌈️ ආ

🐱 ඔහොම බැලුවොත් නම් මට මාව පාලනය කරනවා කියන්නේ ගොඩක් අමාරුයි ලව් දැන් නිදාගන්න

🌈️ මොකාක්

🐱 ගුඩ් නයිට්

..........................................................................................

VEDIN DAY .🔥🔥🔥🔥🔥

JIMIN POV.................

මම හිටියේ අල්තාරය ලග එත් ටිකකින් .මගෙ වෙන්න මාම් කෑගැහුවේ මනමාලි පැනලා ගිහින් කියලා . ඈ එත් එක කොහොමද වෙන්නේ එ කෙල්ල කොහොමද මාව දාලා යන්න හිතුවේ මුලු යුනී එකේම දක්ශම ලස්සනම කොල්ලාව දාලා යන්න ගියපු ඇටි කිකිළි කවුද යකො .ගොන් ජිමින් ටො මොනාද මේ හිතන්නේ ආ බොටත් මේක නෙද ඕන කරලා තිබ්බේ ආ

🐱 ඉතින් කොහොමද මස්සිනා

මු මොකද මට අමුතු විදියට කතාකරන්නේ බයෙත් බැ අප්පා 🙂

❤️ අව්ලක් නැ එත් මොකද දාඩිය දාලා හයුන්

🐱 කෙල්ල බර වැඩි බන් හිතුවට වඩා

❤️ ඈ

🐱 අර උබගේ වෙන්න හිටපු වයිෆි මම එකීව ඉස්සුවා

❤️ මොකා 💣💣💣

🐱 කෑගාහන්න එපා බල්ලො

❤️🙂 ම්ම් එත් ඇයි එ කෙල්ලව ඉස්සුවේ

🐱 බදින්න ඇයි අව්ල්ද

❤️😑 ගුටි කන්න ඕන වෙලා ද හයුන්

🐱 අනේ මට ඕන නැ යකො එ වගෙ ටිං බෙලෙක්කයක්

❤️ ආහ්

🐱 එකී යාලු වෙලා ඉන්නේ මගෙ යාලුවෙක් එක්ක ඉතින් මම එකීව ඉස්සුවා .

❤️ ඈ

🐱 ඈ නෙමේ ඔව් .හරි දැන් ලැස්තී වෙයන් මැරි කරන්න

❤️ මොකාක්

🐱 ඇයි දැන් කැමති නැද්ද උබේ කෙල්ලව මැරි කරන්න ආ

❤️ කවුද මගෙ කෙල්ල

🐱 නුරා









❤️ හයුන්

................................................................................................

HY

IKMANATA IVARA KARANO

😁💜️🔪

  :*)✨️🌈 NAM SON 🌈🍁❄Donde viven las historias. Descúbrelo ahora