NAM SAN 💥💥💥💥

149 23 19
                                    


❤️ මම උදේම ලැස්ති උනේ මාසයක් රට වටේම ඇවිදින චාරිකාව යන්න . වෙනදා වගෙම තමා ඉතින් ලැස්ති වෙලා ඉස්සෙල්ලාම ගියේ මගෙ බාබාව බලන්න .මම යනකොට එයා හොදට නිදි හරියට සොස මලක් වගෙ මම ඔයා නැතුව මාස තුනක් හිටියෙත් ගොඩක් අමාරුවෙන් දැන් තව මාසයක් ඉන්න එක ගැන කල්පනා කරද්දී මට මොංගල් වගේ . මට ඔයාගෙන් ආහාන්න ගොඩක් දෙවල් තියෙනවා ශින්හී එවාට උත්තර දෙන්න ලැස්ති වෙලා ඉන්න මම එනකොට හොදද . දැන් නම් මට පරක්කු වෙනවා මේ කෙල්ල නැගිටින්නේ නැද්ද ආ මොකද කරන්නේ මම ඇහැරවන්න බැ මට මතකනේ එදා මම රට ගියපු දවසෙත් අඩපු විදිය එයාපොර්ට් එකෙ අම්මො එක මතක් වෙද්දිත් පපුව රිදෙනවා මගෙ එක නිසා එයාට නොකියා යන එක හොදයි  මම ඉක්මනට එන්නම් බාබා පරෙස්සමින් ඉන්න ආදරෙයි මගෙ ජිවිතේට කවුරු ආවාත් ඔයා තමා ෆස්ට් මගෙ ලයිෆ් එකේ  කෙල්ලගෙ නලලට පහත් වෙලා හිමිට නොදනෙන්න කිස් එකක් දිලා කාමරෙන් එලියට ගියා කොල්ලා කාමරෙන් එලියට ගියා විතරයි මෙච්චර වෙලා බොරුවට නිදන් හිටිය කෙල්ල ඇස් දෙක ඇරලා දොර දිහා බලන් මෙච්චර වෙලා ඇස් වල හිර කරන් හිටිය කදුලු එලියට එන්න දුන්නා කෙල්ල ඇඩුවා ගොඩක් කෑගාහලා ඇඩුවා කෙල්ලගෙ ඇඩිල්ල ඇහිලා කෙල්ලගෙ ඔම්මා කාමරෙට දුවගෙන ඇවිත් කෙල්ලව තුරුළු කරගත්තා
🌈  ඔම්මා ඇයි මටම මෙහෙම උනේ ඔම්මා මට මේක තවත් හිතේ හිරකරගෙන ඉන්න බැ ඔම්මා මමත් ආසායි එයා එක්ක ඇවිදින්න යන්න එත් මට බැ ඔම්මා එයා කවදහරි දැනගත්තොත් එයා මට කවදාවත් සමාව දෙන එකක් නැ ඔම්මා  කෙල්ලට අඩලා අඩලා හෙම්බත් උනු නිසා කෙල්ලගෙ ඔම්මා තුරුළේම නින්ද ගියා කෙල්ල නින්දෙනුත් නම් දෙකයි මිමිනුවේ  සතුටින් ඉන්න යුන්ගියා සාරන්හේ . මැනික මට සමාව දෙන්න ඔයාගෙ බාබාට සමාව දෙන්න ජිමිනි 😐  කෙල්ල දිහා දුකකින් වගෙම කලකිරිමෙන් බලන් හිටිය කෙල්ලගෙ ඔම්මා කෙල්ලව ඇදෙන් නිදි කරලා රුම් එකෙන් එලියට ගියා

.................................................................💥

❤️ අශ් මේ යන්නේ නැද්ද බන් මගුල  කොල්ලො සෙට් එකයි කෙල්ලො ටිකයි දැන් ට්‍රිප් එක යන්න සෙට් වෙන තැනට ඇවිත් ගොඩක් වෙලා එත් ට්‍රිප් එක යන එක්කෙනෙක් ඇවිත් නැ කොල්ලට හොදටම තරහා ගිහින් තියෙන්නේ බලන් ඉන්න බැරිම තැන ටිකක් සද්දෙට කෑගෑහුවා කොල්ලගෙ සද්දෙට කොල්ලාගෙ අතිජාත මිත්‍රයො දෙන්නා ගැස්සිලා ගිය පාර තමන්ගේ කෙල්ලො දෙන්නාවත් තල්ලු කරලා කොල්ලා ලගට ආවා
🐯  මොකද කොටො කෑගැහාන්නේ
🐰 එකනේ බන් බලපන්කො අරුන් දෙන්නා දැන් අපිට රවන විදිය
❤️ අනේ මේ මට උන්ගෙන් වැඩක් නැ කවුද ආවේ නැති සක්කරවට්ටම ඔකී ආපු දෙන්කො දෙයක් කියලා දෙන්න මම
🐰 අනේ මේ ජිමින් උබට එකී එක්ක තමා මේ මසේම ඉන්න වෙන්නෙ
❤️ wtf තොට පිස්සු ද වල් බල්ලො
🐯 වල් බල්ලා නෙමෙ වල් හාවා
🐰 අනේ පලැයන්න ටේයියො මගෙන් ගුටි නොකා
🐯😂😂 හා
❤️ අනේ ඇයි බන් තොපි කපල් සෙට් ට්‍රිප් එකක් යන්න දාගත්තෙ
🐯 ඇයි බල්ලො අපි හිතුවේ උබ උබේ මැනිකව එක්ක එයි කියලා
🐰 එක නිසා කපල් සෙට් කරගත්තේ ඉතින්
❤️😒 එයා දැන් මට ආදරෙ නැ බන් මාව මගහරිනවා
🐰🐯 අම්මො 😂😂😂
❤️😒 තොපිට විහිලු මට එක හරියට පපුවට පිහියකින් අනිනවා වගෙ බන්
🐯🐰😶😶😶  කොල්ලො ටිකගෙ කතාව නතර කරන්න උනේ ට්‍රිප් එක යන්න පරක්කු අන්තිම කෙනාත් ආපු නිසා ජිමිනාගෙ ඇස් දෙක නම් එ කෙල්ලගෙ මුනේමයි

  :*)✨️🌈 NAM SON 🌈🍁❄Wo Geschichten leben. Entdecke jetzt