❤️5:ආදරය ප්‍රකාශ කිරීම.❤️

Start from the beginning
                                    

කිටී...........
මං එනවා..........
අනේ මොකක්ද ඔයාට උනේ......
කිටී...........
කෝ මං දිහා බලන්න මොකක්ද උනේ කෝ කියන්නකෝ.....

ආ..........හ්..........
රිදෙනවා ......................
ඔලුව මගෙ ඔලුව රිදෙනවා .........
ඉන්න බෑ..........ආ........හ්.......
ආ......................

කිටී එන්නකො අපි බෙහෙත් බොමු කෝ නාඩා මේ බෙහෙත් ටික බොන්නකෝ.....
අනේ අඩන්න එපා කිටී.....
ඔයා අඩද්දි මටත් දුකයිනෙ.......

අහ්ම්.........
එපා................
ඕවා බොන්න බෑ ...........තිත්තයි.......

මේ කිටී බොන්නකො කෝ හුරතල් කරන්න බෑ බොන්න කිව්වම අහලා.......

ආ.......හ් බෑ මට බෑ බෑ බෑමයි.......

මගෙන් ගුටි නොකා බොන්න නේද කිව්වෙ ආ................
බොනවා...................

ම්ම්ම්ම්හ්..........
බෑ...................
ඕවා බොන්න මට බෑ..............
ශාන් දැන් අඩනවා හොදටම බෙහෙත් බොන්න බෑ කියලා අනේ ඉතින් පොඩි බබා ......

දැන් බොන්නම බෑ .....
එහෙමද කියන්නෙ ආ......

ම්ම්ම්ම්ම්හ්.........

ඉන්නවකො මං එහෙනම් පොවන්නම්..........

එපා..........
බොන්න බෑ අඩුවෙයි ටිකකින්......

බෙහෙත් නොබී කොහොමද ආ......
ඉන්නවකො මං පොවන්නම් හහ් බෙහෙත් නොබී ඉන්න......
එව්ව කොහෙද මගෙත් එක්ක......

එකවරම ශාන්ගේ බෙහෙත් ටික ඊබෝ කටට දමාගෙන කටට වතුරත් දමාගෙන ශාන්ගෙ මුවට බර වී ශාන්ගේ කට විවර කර ඊබෝගේ මුවේ තිබූ බෙහෙත් ශාන්ගේ මුවට ඇතුලු කලා......
ශාන්ට ගානක් නෑ බෙහෙත් ටික ගිලිලත් ඉවරයි 🤭 කොහොමද බෙහෙත් පොවන ක්‍රමේ😁.
ශාන් ගල් වෙලා වගේ ඊබෝ දිහා ඇස් පිය නොහෙළා බලන් ඉන්නවා.....
ඊබෝ කියලා වෙනසක් නෑ මූනට මූන බලන් එකවරම ඊබෝ යලි පියවි සිහියට පැමිනියා.....

ආ ...........යා..............
මොකද ගල් වෙලා.........
පොඩ්ඩක් හුස්ම ගන්නවා කිටියො....
කොහොමද වැඩේ ......
බෙහෙත් ටික පෙවුනා නේද .....
හී හී.........
මේ ඊබෝ බෙහෙත් පොවන්න දක්ශයි........
(අනේව්.... ඒ ලිප්ස් මාරම සිනිදුයි. හරි සීතලයි....හරියට නිකන් සීතල උන රෝස මල් පෙත්තක් වගේ....
ඒ රස හරියට කියාගන්න බැරි අමුතුම රසක්........
මට හැමදාම ඔයාව රස බලන්න ඕනෙ........
කිටී ළඟ සුවදයි ........ ඒ සුවද මාව පිස්සු වට්ටනවා මං ඉක්මනට ඈත් වුනේ නැත්තං මං එයා ඉස්සරහා කන්ට්‍රෝල් නැති වෙයි කියලා බය උන නිසා මිසක් මට එයාගෙන් ඈත් වෙන්න කිසි උවමනාවක් තිබ්බෙ නෑ.....😍
ඔව් මං එයාට ආදරෙයි එදා ඉදන්ම එයා මගෙ හිත හෙල්ලුවා........)

Two villains 🦁😈🐰(Completed ✔️✔️)Where stories live. Discover now