She lost everything 💔

305 50 55
                                    

Next day morning 🌞🌞

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Next day morning 🌞🌞

Sena pov

උදේ වෙද්දී රෑ තිබ්බ අමාරුව අඩු වෙලා තිබ්බේ.. මන් නැගිටිද්දී මන් හිටියේ ජිමින්ගේ පපුවට තුරුල් වෙලා.. මට ඈත් වෙන්න හිත දුන්නෙම නෑ.. එහෙම්ම මගේ ඉස්සරහා හිටිය කොල්ලගේ කම්මුලට කිස් එකක් දුන්න මන් නැගිට්ටේ උදේම අමාරුව නැති වෙන්නත් එක්ක වොශ් එකක් දාගන්න..

Pov end

හොදට නා ගත්ත කෙල්ල ටවල් එකත් ඇගේ දවටගෙන කොණ්ඩෙත් පිහද පිහද එලියට එද්දී ජිමින් නැගිටලා ඇදේ හෙඩ් බෝඩ් එකට හේත්තු වෙලා හිටියේ.. කෙල්ලගේ දනිස්ස ළගට තිබ්බ කොණ්ඩෙ දැක්ක ජිමින් කෙල්ල ළග මොහොතකට නතර වුනා..

"😳😳😳😳"

"මොකද පුදුමෙන් වගේ??"

ජිමින් කෙල්ල ලගට ළං වෙන්න වෙන්න කෙල්ල අඩිය අඩිය පිටිපස්සට ගියා..

"ජිමින්....."

අන්තිමට කෙල්ල නැවතුනේ බිත්තියත් ජිමින්ගේ අත් දෙකත් මැද්දේ.. ජිමින් කෙල්ලගේ අතේ තිබ්බ ටවල් එක පැත්තකට විසික් කරන ගමන් ඒ කෙස් අතරින් ජිමින්ගේ අගිලි යැව්වේ ඒ දිහා ආදරණීය විදිහට බලන ගමන්..

"ආසයිද??"

කෙල්ලට තේරුනා ජිමින් කෙල්ලගේ කොණ්ඩෙට ආසයි කියලා..

"හ්ම්ම් ඔව්ව්.. ලස්සනයි... 😍"

කෙල්ල එහෙම්ම පිටිපස්ස හැරුනේ ජිමින්ගේ පැත්තට කොණ්ඩේ දාලා.. ජිමින් අත් දෙකෙන්ම කොණ්ඩේ ඇල්ලුවේ පොඩි ළමයෙක්ට ආසම දෙයක් හම්බුනාම ඇතිවෙන සතුට එක්ක..

"මොන දේ උනත් කොණ්ඩෙට අතක් තියන්න එපා.. මන් අසයි"

"කොණ්ඩෙට විතරද??"

Half Husband Where stories live. Discover now