Chap 1 - Can you hear me? 💔

76 11 20
                                    

" චූටික්කී ............... ඔයා ලෑස්ති වෙලා ඉවරද ? කෝ ඉක්මනට එන්නකො............. "

" ඉන්න තාත්තියෝ....... අජුම්ම මගෙ කොන්ඩෙ පීරනෝ....... "

Rocky නැත්තන් හැමෝම දන්න විදිහට Ah Minhyuk , car එකට නැගගෙන කෑ ගහන්න ගත්තෙ එයාගෙ දූ තාම ඉස්කෝලෙ යන්න ලෑස්ති වෙලා හිටියෙ නැති හින්ද .

" මට පරක්කු වෙනව චූටික්කී ................. "

" හරි අනේ....... පොඩ්ඩක් ඉන්නකො. කොන්ඩෙ හරියට පීරන්නෙ නැතුව ඔයාගෙ චූටික්කිට ගැහුවොත් එහෙම ? "

 කොන්ඩෙ හරියට පීරන්නෙ නැතුව ඔයාගෙ චූටික්කිට ගැහුවොත් එහෙම ? "

Hoppla! Dieses Bild entspricht nicht unseren inhaltlichen Richtlinien. Um mit dem Veröffentlichen fortfahren zu können, entferne es bitte oder lade ein anderes Bild hoch.

" කියවන්නෙ නැතුව ඉක්මනට එන්න අනේ... "

" හරි හරි ඔන්න ආව 😒 "

" යන්තන් අවුරුදු 5යි . ඒ උනාට කටේ සැර " එහෙම කියන ගමන් Rocky , චූටි Ah Eun Bi ගෙ නහය මිරිකුව.

" ආයි අනේ . මට හච්චින් යන්න ගත්තොත් නං ඔන්න මම school යන්නෑ ........ "

" හරි ආයෙ. 😒 "

දැන් හැම වෙලේම ආදරෙන් හිටියට මේ දෙන්නගෙ අතීත කතා දෙකම එච්චර සුන්දර ඒව නං නෙමෙ.

Rocky කියන්නෙ දැනට අවුරුදු පහකට කලින් ගොඩක් අහින්සක කොල්ලෙක්. ඒත් එයාගෙ ජීවිතේට ආව කරදර හින්ද Rocky සම්පූර්ණ වෙනස් කෙනෙක් උනා. Rocky කියන්නෙ Moon Capitals company ජාලයේ CEO .

Hoppla! Dieses Bild entspricht nicht unseren inhaltlichen Richtlinien. Um mit dem Veröffentlichen fortfahren zu können, entferne es bitte oder lade ein anderes Bild hoch.
🇭 🇦 🇵 🇵 🇾    🇪 🇳 🇩 🇮 🇳 🇬  Wo Geschichten leben. Entdecke jetzt