**************************************

මාස 2කට පසු

Jk p.o.v.

අනේ මන්ද ඉතින් Yoongi හැමතිස්සෙම යූන්හි ගැනමයි කියවන්නෙ

අනිත් අයත් මේ දවස්වල gang එකේ වැඩවලට වඩා වෙන වැඩවල

දැන් මට විතරයි gang එක ගැන හැඟීමක් තියෙන්නෙ
මම මටම මුමුණද්දී Jimin ඇවිත් මගේ පිටින් අත තිබ්බා.

මොකද මේ කොල්ල ආයිත් gang එක ගැනද හිතුවේ

Jimin එහෙම අහද්දි මම පුදුම උනේ එයා ඒක දැනගත්ත විදිය තේරුම් ගන්න බැරුවයි.

පුදුම වෙන්න එපා
මම ඒක දැනගත්තෙ මේ දවස්වල ඔයා රෑට හීනෙනුත් ඔය ගැන කියවනවා

Jimin එහෙම කියද්දි නම් මටත් හිනා ගියා.

එක වරම සාලය පැත්තෙන් වීදුරුවක් බිදෙන සද්දෙ ඇහුන නිසා මමයි jimin නුයි ඉක්මන්ට පහළට දිව්වා.

ඒ වෙලාවෙදි පොලිසියෙන් ඇවිත් මුළු ගෙදරම කනපිට හරවලා.

මොකක්ද මේ වෙන්නේ

මම taehyungගෙ කනට කරල හිමීට ඇහුවා

නොදන්න බව කියන්න taehyung ඔලුව වැනුවා.

එක වරම එතන හිටපු පොලිස් නිලධාරියෙක් මගේ පැත්ත බැලුවම මට බය හිතුනා
ඔහු ටිකෙන් ටික මගේ පැත්තට ආව

මම බය වෙලා jimin ගෙ පිටිපස්සෙන් හැංගුනා.

එතකොටම namjoon පොලිස් නිලධාරියා ඉස්සරහින් හිටගෙන එයාගෙ අවධානය වෙනස් කලා.

අන්තිමට හැමදේම හොඳින් ඉවර උනා කියල මම හිතනවා.

Jin හැමෝටම කෑම හදන්න කුස්සියට ගියා. Jin ගෙ ramen එක කන්න බලන් හිටිය මගෙන් කෑම ටික හදල ඉවර වෙනකන් jinට නිදහසක් ලැබුනෙ නම් නෑ 🤭

 Jin ගෙ ramen එක කන්න බලන් හිටිය මගෙන් කෑම ටික හදල ඉවර වෙනකන් jinට නිදහසක් ලැබුනෙ නම් නෑ 🤭

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
You've reached the end of published parts.

⏰ Last updated: Jan 08, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

Dead leavesWhere stories live. Discover now