part 1

68 10 3
                                        

එක්තරා කාලයක ඩ්‍රැගන් ඩෙමෝන්ස් සහ වයිට් ස්නේක් ඩෙමෝන්ස්ලා අතර සටනක් ඇති උනා.එයින් වයිට් ස්නේක් ඩෙමෝන්ස්ලා බොහෝ ගනනක් මිය ගියා.මේ සටනින් වයිට් ස්නේක් ඩෙමෝන්ස්ලා පරාජය ලැබුවා.වයිට් ස්නේක් රැජින වූ එලීනාටත් බොහෝ තුවාල් සිදු වූවා . මෙම  සටන වර්ශ ගනනක් දිගින් දිගටම පැවතුනා.වයිට් ස්නේක් ඩෙමෝන්ස්ලා එන්න එන්නම දුර්වල උනා.එලීනාට කර කියාගත නොහැකිව අසරන උනා.වයිට් ස්නේක් ඩෙමෝන්ස්ලාට එක් බලාපොරොත්තුවක් තිබුනා.

මේ සටනට හේතු උනෙත් ඒ දෙයමයි.ඒ තමයි එලීනා රැජිනිය සතුව තිබූ මහත් බලගතු පාශානයයි.නමුත් එහි බලය සැගවිලයි තියෙන්නේ.එහි නියම උරුමක්කරයට පමනයි ඒ පාශානය බලය බාවිතා කල හැක්කේ.

නමුත් වසර ගනන කට පෙර එම බලාපොරොත්තුව අත්හැර දැමුවේ එයට නිසි උරුමක්කාරෙයෙකු සොයා ගත නොහැකි වූ නිසාය ..නමුත් දැන් වයිට් ස්නේක් ඩෙමෝන්ස්ලාට ඉතුරු වී ඇති බලාපොරොත්තුවද එයමයි.

මෙලෙස වසරින් වසර ගෙවී යද්දී වයිට් ස්නේක් ඩෙමෝන්ස්ලා දුර්වල උහ.
ඔවුන්ට කුමක් වේද?
ඊලග කොටසින්.......

White Snake Demon Stories to obsess over. Discover now