CHAPTER 01🚫

77 11 16
                                        

ආදරෙයී..
මමත් ආදරෙයී....

              ජීවිතේ ට කවදාවත් නොහිතපු දේවල් සිද්ද වෙයි කියලා කවදාවත් හිතුවේ නෑ...එදා ඉදන් අද වෙනකන් මේ වුන සිදුවීම් හරියට හීනයක් වගේ..ඒ වුනාට මම හැම සිදූවීමකටම ආදරෙයී... මෙච්චර කාලයක් මම වෙනුවෙන් කොච්චර දුක් වින්දාද?මගේ පන ....ඒත් අදින් පස්සෙ මම ඔයාට දුකක් දෙන්නෙ නෑ....දැන් අපී සම්පූර්ණ යී..
             

                      ඔම්මා ...............

කවුද යකෝ ඔම්මා ඔම්මා ගාන්නෙ ...මගේ මනෝපාර කෑවා....ආයෙත් ඔම්මාලූ...හත්තික්කෙ මම ඔම්මා කෙනෙක් නේත ..හීකීස් 🤣 අමතක උනා නේ මගේ ප්‍රින්සස්ව.... යමු බලන්න..

       ඇයි ප්‍රින්සස් ....
      
ඔම්මා, අප්පා කිව්ව ඔම්මා මගේ නෙමෙලූ එයාගෙලූ 😭 අනේ ඔම්මා එයා කියනවා ඔයාව මට දෙන්න බෑ කියලා... 🥺 ඔයා ගොඩකාලකින් මම ගාවට ආවෙ   ඔම්මා 😫

              හත්තික්කෙ  ...මේ මිනිහා නම් ..

මේ හලෝ මගේ කෙල්ලව අවුස්සන්න එපා ඕයී ....ඇඩෙව්වනම් නලවනවා මගෙ ප්‍රින්සස් ව...😫

          අයිගෝ ප්‍රින්සස් මම විහිලුවක් කරේ. මැනික එන්න අප්පා ගාවට අපි යමු චොකෝ කාලා දෝය්ය ගන්න ....එන්න..

    අප්පා ....මගේ හොද අප්පා යමු ..මටත් දොයි මතයී 🤭

ඈහ් මේ අප්පායි දුවයි යකූ මම කවුද දැන් මෙතන අච්චර අඩලා මෙන්න ඩබල මාවත් හලලා නිදා ගන්න ගියා. සැක් ඇයි මගෙ කෙල්ලට මගේ ගතිගුණ එකක්වත් ඇවිත් නැත්තේ.....😫😫😫 කමක් නෑ ජුකක් නෑ .මෙ ඩබලගේ පුස් පාට් බාලාගෙන මම ඉන්නම් කො ..ඉම්හී 😫..

පොඩ්ඩක් ඉන්නෝ ..මම දැන් දන්නො මේක කියවන රීඩර් බබ්බූ ටිකත්  කන්පියුස් උන්ගා බුන්ගා කියලා ..

හී මම කිම් අනූ...දැන් නම් කිම් අනූ නෙමෙ ..දැන් මම ඔම්මා කෙනෙක් හුම් 😌

               ඔන්න එකමත් එක කාලක නෙමෙ මම දැන් උයන්න යන්නෝ ..ඔතර් නම්කි කතාව කියයි ...අර අප්පට දුවටයී කන්න යී නිදා ගන්නයි තිබ්බොත් ඇති නේ ...එහෙනම් ඕතර් නම්කී මම කැපුනා....

       ඉහ්ම් ඉහ්ම්.... ( උගුර පෑදුවේ හරිත) හායී මම ඕතරී..අර පිස්සු හෝන්තුවගේ කතාව ලියන්නයී ආවේ..😌

You've reached the end of published parts.

⏰ Last updated: Dec 05, 2021 ⏰

Add this story to your Library to get notified about new parts!

PSYCHO LOVEWhere stories live. Discover now