💜️ ඒ මං දැන් මොකද කරන්නේ මට මේ වගේ අවස්ථාවක් එන්නැැ නැැ මං යනවා කියලා කකුල ගතතා විතරයි කකුල පැටලිලා yoonව වැටෙන්න ගියා

ඒක දැක්ක jk ඊයක් වගේ වේගෙන් ඇවිත් yoon ව අල්ලා ගත්තා

Yoonට දාඩියත් දාලා heartbeat එක ගැහෙන සද්දේ jk ඇහෙනවා jk yoonව කෙලින් කරලා එයාගේ කකුලේ වලලුකර බැලුවා

🐰 හොද⁣ වේලාවට මුකුත් වේලා නැැ , yoon ඔයා හොදින්ද

💜️ yoon එකපාරටම මාව පිස්සෙක් කරලා දැන් මෙතන අහනවා හොදින්ද කියලා

ඇත්තටම ඒක yoon කිව්වද නොකිව්වද කියලා yoonටවත් හිතාගන්න බැැ එයාගේ කටින්ද ඒ වචන ටික ආවේ කියලා හිතාගන්න බැැ yoon එකපාරටම

💜️ අනේ jk sorry මං දන්නැැ මමද ඒක කිව්වේ කියලා අනේ sorry

Yoonට හිතාගන්න බැැ yoon jk එක්ක කතා කරාද කියලාවත්

🐰 ඕක මොකක්ද ඕම තමා පිස්සු කෙල්ලේ තැන් නගින්න car එකට කියලා driving seat එක ළඟ තියන seat එකේ දොර ඇරියා jk

Sonhii ඔක්කොම බලාගෙන හිටියේ වෙන දේවලා sonhiiට ගොඩාක් සතුටුයි yoonට jk හමුබුන එකට

Yoonනුත් ඉතින් තියන මනමාල කමට jk ඇරන දුන්නා seat එකේ වාඩී වුනා

Yoonනුත් ඉතින් තියන මනමාල කමට jk ඇරන දුන්නා seat එකේ වාඩී වුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Jk දිහා හොරින් yoon ගෙදරටම යනකම් 10පාරක් විතර බැලුවා

Yoonට දැන් ටිකක් හුරුපුරුදු ගතියක් තියනවා jkව

Jk ගෙදර ගේට් එක ළඟින් නවත්තලා sonhiiට කිව්වා

🐰ඒනම් teahyung මැණික් කැඩේ බහින්න මං yoon එක්ක car එක packing කරලා එනන්ම්

ඒකටනම් yoon and sonhiiගේ මූනවත් දෙකම රතුවේලා කටකොනෙන් ආඩම්බර හිනාවක් දැම්මා

🤭🤭🤭

Jk sonhiiව බස්සලා packing එකට ගිහින් car pack කරලා yoon එක්ක ටිකක් කතා කරා ...

🐰 දැන් මාව කෙ⁣ේමද ඔයාට ⁣දැනේනනේ

Yoon අහපු ප්‍රශ්නේ තේරුනේ නැැ yoon jkදිහාඇස් පිල්ලමක්වත් ගහන්නේ නැතුව බලන් ඉන්නවා

Jk හිනා වේලා

🐰 නැ නැ 😂😂 දැන් මාත් එක්ක මේ විදියට ඉන්න අපහසු නැනේ
කියමින් yoonගේ අත අල්ලා ගත්තා

Yoonට ඒ වේලාවෙ මුලු ලොකේම ලාබුනා වගේ

💜️ hhh oww දැන් අවුලක් ඉස්සේල්ලා ගොඩාක් අමාරු වුනා oppa දිහා බලන්න දැන් ගානක් නැැ අමුත් ගැහීමක් එනවා

ඒක කිව්වා විතරයි වෙච්ච දේ

Jk yoon ගේ මූන ලගට ඇවිත් ⁣ඇස් දිහා බලන්න හිටියා 😮‍💨😮‍💨😮‍💨😮‍💨

ඒ වෙන මොහොකටවත් නෙවේ 🙊🙊🙊🙊 seat belt එක ගලවන්න 😂😂😂

ඔයාලා මොකද හිතුවේ

ඒ වේලාවේනම් yoonගේ හදවත ගොඩාක් හයියෙන් ගැහෙන්න පටන් ගත්තා

Jk yoon ගේ කෝණ්ඩේ අවුල් කරන ගමනි ඇහුවා

🐰 ඒ පිස්සු කෙල්ලේ මොකෝ බය වේලා මොකේ මගේ ඇස් ලස්සනද 😂😂 කියලා එහා පැත්තෙන් ඇවිල්ලා yoonට බහින්න දොර ඇරියා

Yoon car එක park කරන්න ආපු පැත්තෙන් ඒ කියන්නේ packing era එකෙන්ම යන්න හැදුවත් jk ඇදලා අරං කිව්වා

🐰 කොහෙද පිස්සු කෙල්ල යන්නේ මේහෙන් යන්නේ කියලා

ආපු පැත්තට විරුද්ද පැත්ත පෙන්නුවා ඒ කියන්නේ දකණු පැත්තෙන් ආවනම් උතුරු පැත්ත පෙන්නලා කිව්වා

ඇත්තටම මේ ඩබල කොහෙද යන්න ඇත්තේ ගෙදරද ඒම නැත්නම් වෙන කොහෙ හරිද 🤔🤔🤔😐🤨🤨🤨

Yoon~Where stories live. Discover now