දෙන්නට ටිකක් දුර දුවලා නැතවතුනා දෙන්නම තණගිස් දෙකට අත්දෙක තියාගෙන ගති අරිනවා හති අරිනකොට තමා දෙයියයනේ

මොකක්ද

Sonhii අපේ ha-yoon මතක් වුනේ 😂😂😂 මේ මහ රෑ කට්ට කලුවරේ ඒකි මොනවා කරනවද කියලා හිතාගන්න බැරුව බය වේලා පිස්සියෙක් වගේ මාව හොයනවා ඇති නේද කියලා දැන් තමා මතක් වුනේ sonhiiට

ඒක මතක් වෙච්ච ගමන් bag එකෙන් phone එක අරගෙන on කරා විතරයි call 20 ක් අදනම් මං ඉවරයි කියලා දෙයියෝ සිහිකරගන්න කොටම black man ඇහුවා ඇයි ප්‍රශ්නයක්ද කියලා

ඒකට උත්තර දෙන්න කලින් හිතපු කෙනාගෙන්ම call එකක් ආවා දැන් mk 🤒🤒

හිතට බය නැතුව ගත්තා , ගත්තා විතරක් යක්ෂ ගනියක් වගේ මට බැනගෙන බැනගෙන බැනගෙන ගිහිං අන්තිමටම අැහුවා කොහෙද කියලා ඇති යාන්කම් දැන්වත් sonhiiට කට අරන්න කතා කරන්න අවස්ථාවක් දුන්නා

💚අනේ මැණික මේ මේ මට එකපාරටම ofiz එකෙන් call එකක් ආවා ඉතින් නොකයමු ගියා එජන්ඩ් වැඩක්ලු phone එකත් mute කරලා තිබ්බේ call එන නිසා sorry සත්තලං
කිව්වේ ආපු බයටයි දුකටයි වෛදනාවයි ඔක්කොම එකතු කරලා තඩි බොරුවක් ඒ ha-yoon වෙච්ච දේ දැනගත්තොත් එතනම බය වෙයි කියලා

💜️ hhh hh හා...හා ගෙදර ආවාම කතා කරමු ඒනම් දැන් ofiz එකෙනේ
කියලා cut කරේ සැනසීමෙන් වගේ

බෙිරුවක් කිව්වට sorry කියලා හිතින් හිතාගෙන එයත් phone එක cut කරලා දුකින් වගේ black man දිහා බැලුවා ඒයා තාමත් එතන මගේ ද්හා බලන්

💚 ඇයි මට උදව් කරේ , අැයි මාව ඇඳන් දුවන් ආවේ මෙතනට මං දන්නැැ පාර යන්න එක්කං ආවනම් දැන් ගෙනියන්ව මාව
තරහයි ස්ත්තියයි ඔක්කොම එකට තියලා අමුතු බැල්මකින් black man දිහා බැලලා කිව්වා

🖤 sorry ඒකට ඇදන් දුවං ආවාට ඒවේලේම මට ලොක් උදව්වක් කරේ ඔයි ඒකට කන්සඅම්මිදා 😊😊😊

💚 හෑ
Sonhii පුලුමෙන් වගේ උඩ බිම බලනවා
💚 ම..ම.. ම...ම මොකක්ද කර උද්ව්ව ඔයිනේ මගේ පර්ස් එක බේරගත්තේ හැැ
පුදුමෙන් වගේ සෝන්හී ප්‍රශ්න පත්තරයක් වගේ දිගැරියා

🖤 ඔව් ඔයා මට ලොකු උදව්වක් කරේ . කිසිම ප්‍රශ්නයක් අහන්නේ නැතුව මාත් එක්ක මෙච්චර දුරක් දුවං ආපු එක .. ( සීනාමුසු මුහීනීන් කිව්වා mask එක නිසා හීනාව පේනුනේ නැතිවුනත් ඒ ඇස් වලින් ඒක සෙ⁣ා්න්හී දුක්කා,) >ආයෙමත් sonhiiට අර නුපුරුදු හැගීම ආවා black manගේ ඒ ඇස් දිහා බැලුවමම...

ඒත් එක්කම වැඩිවේලා ඒ හැගිමේ ඉන්න බැබැරිවුනා ඒකපාරම black man

🖤 ඔයාගේ ගෙදර කොහෙද මං ඔයාව ගෙනිහිං දන්නම් මගේ යුතුකම ඒක ඔයා මට උද්ව්වක් කරානේ එක කැමතිද

ආයේමක් අමුතු ලස්සනයකින් මගේදිහා ආදරෙන් බලපු ඒ බැල්ලමට කෝම බෑ කියන්නද
මටත් නොදැනිම මම හා කියන්න වගේ ඔලු⁣ව වැනුනා
ඒත් එක්කම එයාගේ අත අල්ල ගන්න කියනවා වගේ එයාගේ දිග ඇගිලි තියන අත මගේ පැත්තට දික් කරා

Sonhiiත් ඉතින් මනමාලිනේ බැ නොකියම ඒ අත අල්ල ගත්තේ එයාගේ ළඟ ලොකු ආරක්ෂාවක් තිබ්බ වගේ දැනුනු නිසා

_____Ha-yoon______

💜️බලනෝ දැන් කීයද කියලා රෙද්ද මදැයි ගියා කන්න ,කන්නත් නැැ කන්න එක්කං ගිය මන්ස්යාත් නැැ 1:30 පහුවේලා රෑ මේකීට මොන යකෙක් වැහිලද මංදා ha-yoon තනියම sonhiiට බනින් පටන් ගතතා

Meanwhile

Black man එක්ක restaurant එකේ park කඑලා තිබ්බ car එකට ගියා black man

එතන තිබ්බ නවීන පන්නයේ කාර් එකක ඉස්සර sheet එකේ දොර ඇරලා sonhii දිහා බලන් හිටියා හරි

Hoppla! Dieses Bild entspricht nicht unseren inhaltlichen Richtlinien. Um mit dem Veröffentlichen fortfahren zu können, entferne es bitte oder lade ein anderes Bild hoch.

එතන තිබ්බ නවීන පන්නයේ කාර් එකක ඉස්සර sheet එකේ දොර ඇරලා sonhii දිහා බලන් හිටියා හරි

යට නගින්න car එකට වගේ

Sonhii ත් බෑ නොකියම ආයේ මේ වගේ එකක් යන්න වෙන්නේ කවදද කියලා හිතලා ආඩම්බරෙන් නැග්ගා car එකට 🤭🤭

ඊට පස්සේ මොකක් වෙයිද ඇත්තටම කවුද මේ ඇයි sonhiiට සුපුරුදු ගතියක් දැනුනේ ඇයි ඒ sonhiiට අනතුරක් කරයි 😶😶

හිතන්න හිතන්න

Vote and comment 🤗🤗

Yoon~Wo Geschichten leben. Entdecke jetzt