👣PSYCHO - පෙරවදන👣

347 49 7
                                    

▪️ම්ම්ම් මුලින්ම කියන්න ඕනි ගොඩක්ම සංවේදි අය ඒ කිව්වේ ඔය නිකම් වචනෙට හරි මිනියක් මරලා තියන විදිහ කිව්වොත් දරා ගන්න බැරි අය මේ ff එක කියවන්න එපා. මොකද මන් දන්නේ නැහැ නේ මේකේ පුංචි දෙයක් හරි තිබිලා එයාලා සංවේදි වුනොත් මට වගකියන්න බැහැ. ඒකයි මන් මුලින්ම කිව්වේ 🙂.

▪️ලියන්නේ නැහැ කියලා හිතුවේ කතාවක්. මොකද තාම එකක්වත් complete නැති නිසා. ඒත් ඉතිම් නිකම් ඉන්න බැරි වුනා 😶. මේකේ intro මන් වෙන වෙනම දෙන්නේ නැහැ . කතාවෙන්ම දැන ගන්න චරිත කොයි වගේද කියලා. මේකෙත් BTS ලා 7 දෙනාම ඉන්නවා 😂. එයාලාගේ නම් විතරයි මේකට භාවිතා කරන්නේ හොදේ.

▪️ම්ම්ම්ම්........ ආ..... තව දෙයක් මන් මේ කතාව ලියන්නේ මගේ ටයිපින් ස්ටයිල් එක වෙනස් කරලා. Emoji දාන්නේ නැහැ . මේ කතාවේ updates මට ඉක්මනටම දෙන්න පුලාම්. ඒත් එක part එකකට votes 5 ක් හම්බුනොත් විතරයි අනිත් part එක දාන්නේ. තලා වෙම්න එපා ඒම කිව්වට ඉතින් 😚.මොකද votes 5 ක් ඕනි කියන්නේ අඩුම 5 දෙනෙක්ගේවත් කැමත්ත තියන්න ඕනි කතාවට. අනික මට දැන ගන්න ඕනි followers ලා හයදෙනා මේකට කැමතිද කියලා. නැත්තම් මන් ලියන එක සාර්ථක වෙන්නේ නැහැ නේ. එතකොට කතාව ආයි ලියලා වැඩක් නැහැ . ඒකයි කිව්වේ 😶.ඉතිම් vote, comment කරලා support එකක් දෙම්න.

▪️ආයි ඉතිම් මොනාත් කියන්න නැහැ 🙂. සයිකෝ part 1 අදම update කලනවා මට followers ලා දෙන්නෙක් එකතු වීමේ සතුට නිමිත්තෙන් 🤭.ඉක්මනින්ම හම්බෙමු.

මන් ඔයාලාගේ,

✍️LIYA

👣 PSYCHO👣 ||Ongoing||Where stories live. Discover now