කොලේජ් යන්න ඕන

121 29 3
                                    

එතකොට එයා ආයෙ මං දිහා බැලුවා. මේ එයාද නෑ.. වෙන්න බෑ. මට හිතාගන්න බෑ. මේක විහිළුවක් නෑ.. නෑ.. හීනයක්.. ඔව් .... ඒ ඇස් ... ඒ මූණ.

' ටේහ්‍යුං ඔයා '

ටේහ්‍යුං කියන්නේ ඔප්පගෙ business partner

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ටේහ්‍යුං කියන්නේ ඔප්පගෙ business partner . ඒත් මං හිතුවෙ නෑ එයා මාව මැරි කරන්න එයි කියලා.

' යූහී ඔයා.. මේ වගේ තැනක ඉන්නේ ඇයි '

' තාවකාලික part time job එකක් කරන්නෙ මම.. තව ටික දවසකින් මං නතර වෙනවා.. ඒත් ඔයා මෙහෙ ඇයි.. නෑ එතකොට ඒ ඔයාද මාව Marry කරන්න ඉන්නෙ '

' ඔව්.. ඒත් මට ඔයා වගේ කෙල්ලෙක් එක්ක ජීවිත් වෙන්න බෑ.. අපි මේ Marriage එක කැන්සල් කරමු.. '

' කමක් නෑ.. ඒත් ඔම්මල කැමති නැති වෙයි. ඒ නිසා අවුරුද්දක්වත් ඉදල ඩිවෝස් වෙන්න ඕන... ඔයා මොනව කරගත්තත් මට කමක් නෑ.. ඒත් මට මගෙ නිදහස ඕන.. මං තාම University යනවා. '

' හරි එකගයි.. ඒත් ආයෙ club එකට යන්න බෑ.. ඔයාට ඕන තරම් සල්ලි මං දෙන්නං '
මෙයා හිතාගෙන ඉන්නේ මට සල්ලි නෑ කියලද..

' එපා. මේ job එකේ සල්ලි මට නෙමේ වියදම් කරන්නෙ.. ඒ ගැන පස්සේ කියන්නම්.. ඔයා මොනව හරි කනවම් අපි එලියට යමු.. '

' හරි යමු '

🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿

වර්තමානය

අද නිවාඩු නිදහසේ ඉන්න පුළුවන්.. club එකට යන්නෙ නැති නිසා පොඩ්ඩක් ඇවිදින්න යන්න ඕන. ගෙදරට වෙලා ඉන්න කොට කම්මැලියි.. ඔප්ප හෝයාගෙය යන්න ඕන මුලින්ම...

' මගෙ ඔප්පෙ ඔයා ඉන්නවද '
මං කාමරේ දොර ලගට වෙලා කතා කලා. නින්ද කියන්නේ එයාට වටින තව දෙයක්. නිදාගෙන ඉදල ඇහැරෙව්වොත් පූස් යකා ආවේශ වෙනවා.

Infinite loveWhere stories live. Discover now