intro 🦋🥀

393 53 40
                                        
හායි ළමයි කම්මැලි කමට කතාවක් ලියන්න හිතුනා 😌 කලින් කියන්න ඕනි කතා කියවලා තිබුනට තාම එකක්වත් ලියලා නෑ 🤧ඒ නිසා වැරදි අඩුපාඩු ගොඩක් ඇති

හයි ස්කූල් ලව්ස්ටෝරියක් තමා ලියන්න හිතන් ඉන්නේ

Main character එක ජිමින් 😌 ජිමින්ගෙ චරිතෙ ගැන කිව්වොත් ටිකක් ප්ලේබෝයි පැත්තට  බරයි😁 ඒ වගේම ගොඩක් නපුරු චරිතයක් 🙂එයා ගැන තව විස්තර ඉස්සරහට දැනගන්න පුලුවන්  😁

Oops! Questa immagine non segue le nostre linee guida sui contenuti. Per continuare la pubblicazione, provare a rimuoverlo o caricare un altro.

main female character එක සෝහි 😌ජිමින්ගෙ ප්‍රතිරූපයට සම්පූර්ණ වෙනස් පැත්තක් සෝහිගෙ තියෙන්නේ  😊 විනෝදෙට බර සාමකාමී චරිතයක් 🙂ඒ වගේම ඉගනීමටත් දක්ශයි 😎

Kim taehyung මෙයා තමා ජිමින්ගෙ හොදම යාලුවා 😌මෙයානම් හැබැයි ජිමින් වගේ නෑ 😌නැව ගිලුනත් බෑං චූන් සීන්නෙකේ ඉන්නෙ 😁

නොකියම බැරි චරිතයක් තමා ආරෝ 🥴එයා සෝහිගෙ හොදම යාලුවා 🙂එයා ගැනනම් කියලා වැඩක් නෑ මානසික රෝහලෙන් පැන්න ඩයල් එකක් වගේ 😁

Oops! Questa immagine non segue le nostre linee guida sui contenuti. Per continuare la pubblicazione, provare a rimuoverlo o caricare un altro.

නොකියම බැරි චරිතයක් තමා ආරෝ 🥴එයා සෝහිගෙ හොදම යාලුවා 🙂එයා ගැනනම් කියලා වැඩක් නෑ මානසික රෝහලෙන් පැන්න ඩයල් එකක් වගේ 😁

නොකියම බැරි චරිතයක් තමා ආරෝ 🥴එයා සෝහිගෙ හොදම යාලුවා 🙂එයා ගැනනම් කියලා වැඩක් නෑ මානසික රෝහලෙන් පැන්න ඩයල් එකක් වගේ 😁

Oops! Questa immagine non segue le nostre linee guida sui contenuti. Per continuare la pubblicazione, provare a rimuoverlo o caricare un altro.

කතාවෙ දුශ්ටයා තමා යුනා 🙂එයා හිතන් ඉන්නෙ ජිමින් එයාව බදී කියලා 🙂පව් නෙහ් ඒවා කොහෙද මේ ඕතරී එක්ක 😎

මේවා තමා කතාවෙ චරිත ඉස්සරහට තව අය එයි බලන් ඉන්ටකෝ 😁 කතාව ගැන කිව්වොත් රොමෑන්ටික්,කොමඩි පැත්තට බරයි 🙂ඒ උනාට මට එව්වා ලියන්න තේරෙන්නෑ  🤧තාම පොඩි එකානේ ඒකයි 🙂
අදුරන්න ලේසි වෙන්න චරිත වලට ඉමෝජි දාලා තියෙන්නේ ළමයි

🐣-ජිමින්
🕊️-සෝහි
🐯-ටේ
🦋-ආරෝ
👿-යුනා

මං හිතනවා ඔයාලා මාත් එක්ක ඉදී කියලා 🥺❤️ ලයික් කරන්න කමෙන්ට් කරන්න ශෙයා කරන්න ෆලොව් කරන්න 😁

පළවෙනි කොටසින් හම්බවෙමූ පරිස්සමෙන් ඉන්න යාලුවනේ 🥺❤️

falling for you 🥀🦋La tua prossima ossessione. Scoprilo ora