9. A/N හෙවත් කතු වැකිය.

446 132 20
                                    

ඔබ දැන සිටියාද ඔබේ සුළු වදන් කීපයකට ඔබව ප්‍රියමනාප පුද්ගලයෙකු කළ හැකි බව?

දැනන් හිටියේ නැත්තම් දැන් දැනගන්න.

කතාව අවසානයේ/ චැප්ටර් එක අවසානයේ ඔයා රීඩර්ස්ලගෙන් මොනවා හරි ප්‍රශ්නයක් අහන්න.

කැමතිම සිංදුව, කතාවේ කැමතිම තැන ගැන වගේ.

මනෝ විද්‍යාත්මකව බහුතරයක් මිනිස්සු කැමතියි තමන් ගැන කතා කරන්න. ඉතින් ඔයාලා දිනපතා එහෙම මොනවා හරි අහනවා කියලා දැන ගත්තහම දෙන්නෙක් තුන්දෙනෙක් විදිහට හරි කතාව කියවන අය වැඩි වෙනවා.

පුළුවන් නම් රීඩර්ස්ලාට තමන්ටම ආවේණික නමක් දෙන්න.

අපි පිළි නොගත්තත් ඒකෙන් යම් විශේෂ බවක් අපිටත් නොදැනී අපේ හිතට දැනෙනවා.

මගේ රසිකයන්ගේ නම සියඹලා කොළ. මම ඉතින් සුද්ධ සිංහල මිනිහනේ කිව්වලු. 🥲😂

පුළුවන් තරම් වෙනස් නමක් දෙන්න.

සාමාන්‍ය කොටුවෙන් ඔබ්බට යන්න.

ඔබත් සොයා ගනීවී ඔබ තාරකාවක් බව.

වට්පෑඩ් භාවිතය සහ රසික ආකර්ෂණයWhere stories live. Discover now