🐰අප්ප ඔයාට කැමතියිලු🙂❤️ඔයා කොච්චර කල් මෙහෙ හිටියත් කමක් නෑ ලු.......

🐰මොකා....ක් 😲ඔයාලගෙ අප්පා මට කැමතියි. එයාට වයස 53ක් මට 18ක්.අනික මං ඔයාගෙ gf කියල දැන දැනත් තාත්තා කෙනෙක් පුතෙක්ට කියන කතාවක්ද ඒ😐

🐰.....අනේ අම්මෝහ්😂😂😂😂😂😂😂😂😂

🌸ඇයි හිනාවෙන්නෙ.දැන් ඔයත් මාව ඔයාලගෙ අප්පට ජෝඩු කරනවද

🐰මොනාද මැනික ඔයා කියන්නෙ (jungkook මාව ඇදල අරන් එයාගෙ අත් වලින් හිර කරන ගමන් එහෙම කිව්වා)

අපේ අප්පා කිව්වේ එයා ඔයාට කැමතියි කියල නෙමේ😂ඔයා මගෙ gf වෙනවට එයා කැමතියි කියල.දැන් තේරුනාද ඔය මැටි මොලේට

🌸අනේ මේ.....මට මැරි මොලයක් නෑ හරිද 😒 මං යනව

🐰මේ (තව ටිකක් හිර කරල යන්න නොදී)

🌸යාහ්.....බුරුල් කරන්න මාව.ඇයි දැන්

🐰කිස් එකක් 🙂

🌸බෑ

🐰එහෙනම් යන්න දෙන්නෙම නෑ

🌸හුම්🙂එහෙනම් දෙන්නෙම නෑ

🐰ඒ ඇයි 🥺

🌸මටත් ඕනෙ ඔයා එක්ක ඉන්න 🙂

මම ඉස්සිලා එයාගෙ තොල් වලට පුංචි කිස් එකක් දුන්නා.

🐰Love you💖

🌸Lov you too❤

................................................................................

At evening🍁

🐰songyiaahhh

🌸යාහ්.....ඔහොම බෙරිහන් දෙන්න එපා.ඔයාලගෙ අප්ප මහන්සි වෙලා ආවෙ.ඇහැරෙයි

🐰ඔයා එන්නෙ නැද්ද ආ.....

🌸ඉන්ඩෝ......විනාඩියක්

🐰ඔය කීවෙනි විනාඩියද

🌸මේ එනෝ

එහෙම කියල උඩ තට්ටුවෙන් නම්සන් යන්න ලෑස්ති වෙලා සොංඊ පහලට ආවා.සොංඊට ඉතින් මේකප් උලාගෙන එන්න වෙලා යනවනෙ.ඒකයි ඔය කුක්ක ගේ දෙවනත් කරන්නෙ😂.දෙන්නම එක වගේ ඇදලා🤗

(ඔහොම කියල හිතාගන්නකෝ)

🐰අම්මෙ මෙයාගෙ ලස්සන

♡ LOVE WINGS ♡ [Completed]Where stories live. Discover now