Chapter 10

627 105 8
                                    

2018/05/11
සිව් වැනි දිනය

නික් හොරෙන් කායි දිහා බලාගෙන හිටියා... ඉස්කෝලෙ කැන්ටිමේ කෑම බෙදන කොල්ලා කායි දිහා කන්ඩ වගේ බලං ඉන්නව... ඇස් වලින් කායිගෙ ඇඳුම් ගලෝන සීන් එකේ කායිගෙ ඇග චෙක් කරනවා. මූ අළුත් එකෙද්ද නික් කල්පනා කරා ...

නික් ඩැනියෙල්ට මහ ඉරිසියාව ක් දැනුනා... කායි මගේ... එයාල දෙන්න කිස් කරත් එක්ක නේද?

" ඕයි ඔය කෑමටත් තොගෙ කෙළ වැක්කෙරෙයි" නික් කෑගහගෙන එතනට ගියා..." බෙදහං ඉතිං ඕක පැයක් අතගාන්නෙ නැතිව" කොල්ලා කායිගෙ ඉස්සරහින් හිටගත්තා." මෙයා මගෙ! He's fukin taken!" නික් කොල්ලගෙන් කෑම එක උදුරගන්න ගමන් රහසින් වගේ කීවා.

" ඒහ් ඔයාට මට වඩා බෙදලා!" නික් හිනා වෙවී කායිගෙ ට්‍රේ එකෙන් බැදපු අල පෙති ටිකක් අරං කටට ඔබා ගත්තා...

"මට අරූව ඇල්ලුවෙ නැහැ... හෙට අනිත් කැන්ටිමේ මාව හම්බවෙන්ඩ!"

Was he jealous? Fucking yes he was!

....

නික්... දැන් තනියමත් හිනාවෙනවා... කොල්ලට හීනෙනුත් කායිව පේනවා...

නික් ඩැනියෙල්ස්ට කායිගෙ තොල් ආයෙත් කිස් කරන්න ඕනෙ. ඌ දැං පොඩි එකෙක් වගේ කායි පස්සෙන් ලුහුබඳිනවා... කායි දිහා බලාගෙන ඉන්න කොල්ලා ඉස්කෝලෙ දි දෙපාරක් වත් ටොයිලට් එහෙකට දුවනවා උගෙ පුංචි ප්‍රශ්නෙ හංගගන්ඩ... ඇයි මේ? තව දවස්....තුනකට?

නික්ට පංතියෙ උගන්නපු දේවත් මොලේට යන්නෙ නැහැ... ඒ කාලකණ්නි ඩෙයාර් එක මතක් වෙනවා... කායි ගෙ හිත රිදේවිද? කායි අඩාවිද? කායිව අතාරින්ඩ එයා ලැහැස්තියි ද?

කායි! කායි! කායි!... ඒ තොල් දෙක තමං ගෙ අතරෙ දැනෙන විදිහ! කොල්ලා ගෙ දිලිසෙන ඇස් දෙක... නික් ඉගනගන්නවා වෙනුවට කායිගෙ ඇස් වල පාට මතක් කරා...!

මට පිස්සු.. කොල්ලා ඉයන් එක්ක කීවා... දවස් ගානකට පස්සේ කොල්ලාට උගෙ බෙස්ටාව මතක් වෙලා...

"ඒ බං?... කායි... ඌ කාටවත් කැමතිද දන්නෑ නේහ්?" නික් ඉයන්ගෙ න් ඕනෑවට එපාවට වගේ ඇහුවා... ඒත් හිත යට කොල්ල ගිනි ගන්නවා...කායිට කොල්ලෙක් එහෙම ඉන්නවද දන්නැහැ...

Enemies In Love (short stories) completedWhere stories live. Discover now