කායි! අයියා කායි ...මගෙ නම... ! කොල්ලගෙ කටට තමංගෙ උණුසුම් කඳුළු ගලනවා දැනුනා... මේ මටත් හැගීම් දැයෙනවා අයියේ....

අයියට ඕනෙ ඒක නම් මම ඒකට කැමතියි අයියෙ... කොල්ලා හිතුවා...අයියා වෙනුවෙන් තව සතියක් ඉවසන්ඩ... ඇයි දෛවය මෙතරම් අසාධාරණ? අහිංසක ජීවිත හැමදාම විඳවන්න ඕනෙ? 

කඳුළු පිහගත්ත කායි හිනා උනා ... අයියත් එක්ක සතියක්... අඩුගානේ ඒ වෙනකොට මගේ නමවත් අයියට මතක හිටීනම්!!

....

දෙවෙනි දවස

2018/05/09

එදා මහ රෑ ඇඳෙන් නැගිට්ට කොල්ලා අඩන ගමන් නික් ගෙ කම්මුලට කිස් එකක් තද කරලා ඒ ගෙදරින් එලියට ආවෙ තමංගෙ ගෙදරට ඇවිදන් යන්ඩ හිතං. කායි තනිවම සීතලේ තමංගෙ ගෙදරට ආවා. ඒ වෙනකොට උදේ එකයි.

"Dad! I'm home!" කොල්ලා තමංගෙ ඉස්සරහ බීලා වැටිලා ඉන්න තාත්තට කීවා. අදත් වෙනද වගේ කොල්ලගේ තාත්තා යාලුවොත් එක්ක එකතු වෙලා බීලා. කොල්ලා දැක්කා බිම බදං ඉන්න තාත්තගෙ යාළුවො සෙට් එක...

කායි නැවතිලා තාම බිස්නස් සූට් එක ඇඳං ඉන්න එයාගෙ තාත්තගේ ටයි එක ගැලෙව්වා... 

" කෙල්ල ලස්සනයි ද පුතා.." පරක්කු උන පුතාගෙන් තාත්තා ඇහුවා...

" ගෝඩ් ඩැඩ් ... අයිම් ගේ! ඔයාගේ පුතා..ගේ!" කායි කෑගැහුවා...

" සොරි සොරි සන්!" කොල්ලගෙ තාත්තාට එහෙම්මම වෙරි වෙලා නින්ද ගියා.

"ගේ! ගේ අයට මොනවද වෙන්නේ දන්නවද!" කොල්ලගෙ කනට කරලා මිනිහෙක් කීවා...සිගරැට් ගඳ කොල්ලගෙ නහයෙ වැදුනා... ඒ කටහඬ අයිති... Frank... තාත්තගේ හොඳ ම යාළුවා... 

"Frank තාත්තව ඇඳට ගෙනියන්න උදව් වෙන්න.." කායි කීවා...

"අද තාත්තව බෑ කොල්ලො... ඒ යකා හෙට වෙනකල් ඇහැරෙන්නේ නැහැ! යං මං උඹව ඇඳට අරං යන්නං" 

කායි බයවෙලා කෑගහගෙන තාත්තා ළගට දුවන්න හැදුවා... ඒත් කොල්ලව තදින් අල්ලගත්ත මිනිහා උගෙ යට හරිය කායිගෙ අතුල්ලන්න ගත්තා...

" Rainbow boy having a panick attack eh! මං අද උඹට තරු පෙන්නන්නං!" මිනිහා කොල්ලගේ ශර්ට් එකට අත දැම්මා... කායි අඩ අඩා ගෙදර දොර ළගට දිව්වා...

Enemies In Love (short stories) completedOpowieści tętniące życiem. Odkryj je teraz