8th part

287 36 0
                                    








Tea pov...




Kitchan එක පැත්තට යන්න හැරුන මං දැක්කෙ maindoor එක ගාව තිබුන මගේ සූට්කේස් එකයි එතනම බිම වැටිල තිබුන කූ මට දීපු මල්බොකේ එකයි.⁣main door එක ගාවට ගිහිල්ල ඒ දෙකත් අරගෙනම මං ගියේ මට ඉන්න කියල ලුසී කියපු කාමරේට.ඒ කාමරේ තිබුනේ kitchen එකත් එක්කමයි.මම රූම් එකේ දොරත් අරගෙන ඇතුලට ගියා.රූම් එකේ දූවිලි කුනු වැඩිය තිබුනේ නෑ.මං හිතන්නෙ ගේ අපිට දෙනකොට මේ කාමරත් ඔක්කොම හොඳට සුද්ද කරපු නිසා වෙන්න ඇති දූවිලි අඩු.රූම් එකේ තිබුනේ bed එකයි, bed එක ළඟම තිබුන tabel එකයි, table lamp එකකුයි , තව පොඩි පොඩි furnitures ටිකක්.රූම් එකේ කොනේම තිබුන කබඩ් එක ගාවට ගියපු මම කබඩ් එක ඇරපු ගමන්ම එක පාරටම කෑ ගහගෙන ඈතට පැන්නෙ කබඩ් එක ඇතුලෙ ඉඳල එළියට පැනපු පොඩි සතා නිසා.ඒ කැරපොත්තෙක්.මං කැරපොත්තන්ට බය නෑ.ඒ උනත් ඌ එකපාරටම එළියට පැන්න හින්ද ටිකක් බය හිතුනා.😁.එතකොටම ම⁣ට මතක් උනේ මගේ කූව...









Flashback





එදා ටේට යුනි දවසක්.ටේ වෙනදටත් වඩා උදේම නැඟිටල යුනි එකට යන්න ready උනේ අද එයගෙයි ජන්කුක්ගෙයි 1st anniversary එක හින්දා.ඔව් ටේයි ජන්කුකුයි යාළුවෙලා දැනට අවුරුද්දක්.ඒ දෙන්නම යුනි එකේ last year studentල දෙන්නෙක්.




අද ජන්කුක් ටේට උදේම යුනි එන්න කියල මැසේජ් එකක් දාලා තිබුනා.මේ නිසාම ටේත් ඉතිං උදේම නැඟිටල ලෑස්තිවෙලා යුනි එකට යන්න පිටත් උනා.





"අනේ ඇත්තමයි මේ කුකියටත් වෙන වෙලාවක් තිබ්බෙම නැද්ද සප්රයිස් දෙන්න?? ඇයි යකෝ.....මෙච්චර උදෙන් මොකාද යුනි එන්නෙ....අඩුම තරමෙ අර බැජ්ටොප් වෙන සූබිනා පවා එන්නෙ 8ත් පහුවෙලා....🤬 අහුවෙයිනෙ මට.....සප්රයිස් කියල බලන්නෑ කියනවා හොද දෙකක්...ඇයි යකූ.....අපරාදේ මගේ සැප නින්ද 😞😞"






Broken Angel (✔️)Where stories live. Discover now