කියලා ජන්කුක් ගේ කදුලු පිහිදලා අතේ තිබ්බ බ්‍රෙස්ලට් එකත් ඇද ලග ලාච්චුවට දැම්ම පීටර් ජන්කුක් ගේ අතින් අල්ලන් පල්ලෙහාට අරන් ගිහින් එදා එයා අතින්ම ජන්කුක්ට කෑම කැව්වා...
________________________________________

පහුවෙනිදා උදේම බංගලාවේ gate එක ඇරිලා අලුත් කාර් එකක් ගාර්ඩ්න් එකට ආවා...

කාර් එක drive කරන් ආපු මනුස්සයා ඉක්මනින් තමන්ගෙ driving seat එකෙන් බැහැලා පිටි පස්සේ ඉදිය කෙනා වෙනුවෙන් දොර ඇරලා දුන්නා....

ඒ දොරින් එලියට ආවේ පොඩ්ඩක් හොදට ඇදගෙන හිටිය් තරුණ කොල්ලෙක්....

Shine කරපු කලු සපත්තු දෙකක් ද දාගෙන හිටිය ඒ තරුණයාගෙ අතේ පත්තු වෙවි නිවෙන සිගරට් එකක්ද තිබ්බා...

බංගලාවේ ගාර්ඩ්න් එක වටේම ඇස් යවපු ඒ තරුණයා

: වාව් මේ බංගලාව ජෝන් ලස්සනට තියන් ඉදලා නේ..

: මං නෙමෙයි මහත්තයා...මෙකේ මහත්තයා හුගාක් අදුරන කෙනෙක් නැවතිලා ඉන්නවා..එයාලා තමා මේවා ලස්සනට තියාගෙන ඉන්නෙ...ඇතුලටම ගිහින් බලන්නකො කවුද කිය-

හිනා වෙලා ජෝන් එහෙම කිව්වත් ඊලග තප්පරේ ඔහුගේ ඇදුමේ කොලර් එක හිර උනේ ඒ තරුණයාගෙ අත් වලට

: what the fuck..මොකක්ද තමුන් කිව්වේ....මට ඉස්සෙල්ලා කියනවා මගේ කිසිම අවසරයක් නැතුව මේ බංගලාවේ එක එක එවුන්ට නවතින්න කොහොමද තමුන් අවසර දුන්නෙ කියලා...

ඒ තරුණයා ජෝන් ගේ මුනටම කෑගැහුවේ කේන්තියෙන්...

: සමාවෙන්න මහත්තයා..ඒක..ඒක මං කියපු දෙයක් නෙමෙයි...

ජෝන් බයෙන් එහෙම කිව්වාම කොලර් එක අත ඇරපු ඒ තරුණයා

: හරි බලමුකෝ කවුද ඇතුලේ ඉන්න මං හොදට අදුරන කෙනා කියලා..

කට කොනක හිනා උන ඒ තරුණයා ආයෙම සිගරට් එක කටේ තියන් බංගලාව දොර ලගට ගියා...

______________________________________

කුස්සියෙ ජන්කුක්ට උදේ කෑම හද හද හිටපු පීටර් වැඩේ නවත්තලා සාලේට ආවේ එහෙන් ආපු සද්දයක් නිසා...

සාලේට ආපු පීටර්ගේ කට පුරාම හිනාවක් ඇදුනේ ඇවිත් හිටිය කෙනාව දැකලා...

Ghost lover (Completed ✅....)Where stories live. Discover now