10 part

4.5K 583 62
                                    

ටේ හැමදේම ජන්කුක් ගේ හියුන්ග්ලාට කියන්න ගත්තා...

ඔක්කොම හොදට අහගෙන හිටිය ජන්කුක් ගේ හියුන්ග්ලා ටේව වගේම ජන්කුක්වත් තේරුම් ගත්තා...

නම්ජුන් කිව්ව කතාවෙන් පස්සෙ එයාලා මුලින් ටිකක් ටේට බය උනත් ටිකකින් ඒක ඉබේම යථාතත්වයට පත් උනා...

දිග කතාවක අවසානේ ටේ එයාගෙ කතාව ඉවර කරාම හියුන්ග්ලා පස් දෙනාගෙන් මුලින් කතා කරන්න ගත්තෙ නම්ජුන්

🐨:ඒ කියන්නෙ ඔයාගේ ආත්මේ මේ බංගලාවේ සැරිසරනවා එහෙම නේ..

🐯:ඔව්

🐨: එත් ඇයි ඔයාට ආයෙම ඔයාගෙ ඇගට යන්න බැරි. එහෙම උනා නම් මේ ප්‍රශ්න ඉක්මනින් විසද ගන්න පුලුවන් නේ...

🐯: මට ඒක කරන්න බැහැ හියුන්ග්...මගේ ඇග තාම මාව භාර ගන්න ලෑස්ති නැහැ...

🐨: එතකොට එදා රෑ මොකක්ද සිද්ද උනේ ඔයාට ඒක මතක නැද්ද?

🐯: මට මතක නැහැ හියුන්ග්..මට අතීතේ උන හැමදේම මතක තිබ්බත් එදා රෑ විතරක් වෙච්ච දේ මතක නැහැ....

🐨: හරි අපි බල කරන්නෙ නැහැ එත් කොහොම හරි ඒ දේ මතක් කර ගන්න බලන්න...

🐯: මට පොරොන්දු වෙන්න බැහැ එත් මන් උත්සාහ කරන්නම්.....

________________________________________

හවස් උනාම ජන්කුක් ගේ හියුන්ග්ලා ජන්කුක් ටත් ටේටත් සමු දිලා බංගලාවෙන් පිට උනේ නැවත එන්නම් කියන බලාපොරොත්තුවෙන්.....

ඒගොල්ලො ජන්කුක් ගේ ආදරේ පිලි ගත්තා...එයාලාගෙන් කවුරුත් ජන්කුක් ආදරේ කරන්නෙ කොයි වගේ කෙනෙක්ටද කියලා විරුද්ධ උනේ නැහැ..මොකද හැමෝම දැක්කා ජන්කුක් වගේම ටේත් එකිනෙකාට කොච්චර ආදරේ කරනවාද කියලා...

රාත්‍රී කාලෙ ජන්කුක් එයාගෙ ලැප් එකෙ හිටියේ කම්මැලිකමට...

පීටර් කුස්සියේ ඉදන් රෑට කෑම උයන්න බඩු ලෑස්ති කරන ගමන් හිටියෙ...

එතකොට ටේ කොහිද?

ලැප් එකට එබිලා ඉන්න ජන්කුක් ව එපා උන ටේ පල්ලෙහාට ආවේ වටේ රවුමක් ගගහා ඉන්න....

Ghost lover (Completed ✅....)Where stories live. Discover now