2th part

397 54 0
                                    





"ශ්......මැණික මං දන්නව...කෝ දැන් අඬන එක නවත්තන්නකො........"





ජන්කුක් ටේහ්‍යුන්ව සන්සුන් කර කර ඉන්න අතරෙ එතනට ආවේ මිස්ට කිම්.එයා ආපු ගමන්ම ටේහ්‍යුන්ව එයා ළඟට ඇදල ගත්ත.ටේහ්‍යුන් ආයෙත් හොඳටම අඬන්න පටන් ගත්ත.




"අ...අප්පා.......අ.....අනේ....
අප්පා.......ප්......ප්ලීස්......ප්ලීස්......අප්පා.......අ.....අපිට අපිට යන්න ⁣දෙ....දෙන්න...අප්පා......ප්...ප්ලීස්....😭😭"




" හහ්.....හහ්.....හහ්හාාා.....
හහ්හාාාාාාාා 😂😂 ......ය...යන්න දෙන්න.😠 උඹ හිතුවෙ මං උඹේ ඔය කඳුළු දැකල දුක හිතිල උඹල දෙන්නව යවයි කියලද ආ.......😠"




" අ......අප්පා.....ප්----------"






චටාස්........




ටේහ්‍යුන්ට එයා කියන්න ගියදේ සම්‍පූර්ණ කරන්න හම්බුනේ නැත්තෙ එයාගෙ අප්පගෙන් එයාට ලැබුන කම්මුල්පාර නිසා.ටේ එයාගෙ ගිනි ගන්නව වගේ දැනෙන කම්මුලත් අල්ලගෙන හෙමිහිට එයාගෙ අප්ප දිහා බැලුවා.




"ටේ........🥺🥺"

ටේහ්‍යුන්ට කම්මුලපාර ගහනව දැකපු ජන්කුක්ට ටේ ගැන ගොඩක් දුක හිතුනා.එයා තමන් නිසා අද එයාගෙ අප්පගෙන් මේ විදියට ගුටිකනව කියල එයා හිතෙන් ගොඩක් පසුතැවුනා.



"අ....අංකල්.......ප්ලීස්....
ප්ලීස් අංකල්.....ටේට ගහන්න එපා.ම...මගෙයි වැරැද්ද.ඔ......ඔයාට ඕනෙමනන් මට ගහන්න අංකල්.....ඒත් ප්ලීස් ටේට රිද්දන්න එපා අංකල්.....ප්ලීස්.....😭"





ජන්කුක්ගෙ ඇස් වලින් කඳුළු කැට කඩන්වැටෙද්දි එයා මිස්ට කිම් ඉස්සරහ දනගහල ටේට ගහන්න එපා කියල බැගෑපත්උනා.ඒත් ජන්වූ මේ කිසිදෙයක් ගනන්නොගෙන ජන්කුක්ට පයින් පාරක් ගැහුව.ඒ වැදුණ පාර නිසා ජන්කුක් ටිකක් පස්සට විසිවෙලා බ්ම ඇදගෙන වැටුණා.ජන්කුක් මේ විදියට වැටෙනව දැක්ක ටේහ්‍යුන් ඉක්මනට ජන්කුක් ගාවට දුවල ගියේ එයාගෙ ඇස්වල කඳුළු අයෙමත් අළුත් වෙද්දි.







Broken Angel (✔️)Wo Geschichten leben. Entdecke jetzt