"B.....o...d...i....මේකනම් නියමයි. මම පියාඹනවා...හී...හී....හී..."
"Zhan ge ඔයා වැටෙයි."
හරියට පොඩි ළමයෙක්ට එයා කැමතිම සෙල්ලම් බඩුව ලැබුණා වගේ. ඔහ් Zhan, Zhan, ඔයානම් මම හිතුවට වඩා ගොඩක් වෙනස්. ඔයා ඔහොම සතුටු වෙනවා දැක්කම මට ඔයාව කිස් කරන්නමයි හිතෙන්නේ.
"අපි කොහෙටද යන්නේ?"
"Beiluna එකට"
"අහ්...දැන්නම් ඔයා මාව හයියෙන් අල්ලගන්න."
මම එහෙම කියනවත් එක්කම එයා පුංචි ළමයෙක් වගේ හුරතල් විදිහට හිනා වෙලා මගේ ඉණ තද කරලා අල්ලගත්තා. God මට අනුකම්පා කරන්න. එයාගේ උණුසුම මාව පිස්සෙක් කරනවා.
"අපි ආවා."
"හ්ම්..."
"Zhan ge?"
"හ්ම්...?"
"අපි ආවා...."
"හ්ම්...ඔහ් මට සමාවෙන්න මේ හුළඟත් එක්ක මට ටිකක් නින්ද ගියා."
Aigoooo එයා රතු වෙනවා. මගේ හා පැටියා රතු වෙනවා. ඔහ් දැන් ඇයි මම එයාට හා පැටියා කියන්නේ නේද? මොකද එයාගේ හිනාව ඒ වගේමයි. හා පැටියෙක් වගේ.
"එන්න Bodi අපි යමූ.....shopping කරන්න...."
Zhan ge පුංචි එකෙක් වගේ කෑ ගහගෙන මාව අදිනවා. එයාට මේ මොකක්ද වෙලා තියෙන්නේ?"Zhan ge ඔයාගේ වයස කීයද?"
"අවුරුදු 3යි." ඔහ්...Zhan එයාගේ කට හුරතල් විදිහට උල් කරගෙන මගේ මූණ ගාවට ඇඟිලි 3ක් ළං කරලා පෙන්නුවේ පුංචි බබෙක් වගේ.
දෙවියොම මගේ හදවත ගැන බලාගන්න ඕනි. මේ cute bunny නිසා මම මැරෙන්නේ heart attack හැදිලා."එන්නකෝ....."
"අහ්..හා මේ එනවා"
•
•
•
•
•
•
Xiao Zhan ගේ සිතුවිලි
YOU ARE READING
🍃Ⓢ𝔢𝔠𝔲𝔯𝔢𝔡 𝔟𝔶 Ⓗ𝔞𝔫𝔡𝔰𝔬𝔪𝔢🍂✔️
Fanfiction"ඔය ඇති, ඔයාට හැම වෙලේම මට වඩා ඔයාගේ business තමා ලොකු වුනේ...මට තව මුකුත් අහන්න ඕනි නැහැ. ඔයාගේ business එකයි ඔයාගේ proposal එකයි, ඔයා ගාවම තියා ගන්න මම යනවා යන්න" "ඔයා හරිම ලස්සනයි පැටියෝ. මම දන්නේ නැහැ ඔයා එක්ක මම මොනවා කරන්නද කියලා.කොහොම කරත් මම...