I'm jealous, yo' boxers!
.
.
.
ඔ..ඕ... ඉවරයි... කොල්ලා මාව දැක්කා...calm down .... Stay COOL...!

"What are you staring at you two legged freak?"
ඈශර්! මගෙ පපුව වචනයක් ගානේ කඩලා බිඳලා දාන එකම කොල්ලා.ඒත් මං ඌට කැමති යි... ඒත් අපි දෙන්නා සුපිරිම සුපිරි තරහකාරයො. He hates me... But I don't....
And it freaking hurts... It's killing me inside...

සාමාන්‍යය විදිහට මාත් උත්තර දුන්නා...
" Sorry to burst Ur bubble! But did I seem interested?"

Of course I seemed more than interested...
I was practically undressing him with my fucking eyes! කාටවත් නොකීවට ඉතිං...මං හැමදාම-
" Carter අපි පොඩ්ඩක් පාඩමත් අහගමුද? " ආහ්හ් සර්! දැං මුළු පංතිය ම මගෙ sexy face එක දිහා බෙල්ල කඩාගෙන හැරිලා බලනවා .... ඒත් Asher හැර.... ෆක් මයි ලයිෆ්... බලපංකො මන් දිහෑ... බල්ලා... බූරුවා.... මයි වන් ඇන් ඔන්ලි sexy fox...

ඈශර් මාව ගනන් ගන්නේ නැහැ...That sexy beast doesn't give a shit about me...! Me! His future husband! Imma get that sexy ass...

අපි මැත්ස් මේජර් ස් ලා... ඉතින් මං ඈශර් ව අවුස්සන මගේ ප්ලෑන් එක පටන් ගත්තා... කොල ගුලි කරලා උගෙ ඇගට විසි කරන එක... බලපංකො බල්ලො එකක් හරි ඇරලා.. මං කීපාරක් නම් ඕව වල ලියල ඇති ද වැදගත් දේවල්... අපෙ අනාගතේට...
දැන් මන් ලියන්නේ... බලන්න ඕනෙ ද?

'You look... 1/cos(XY)'

තේරෙනවද ? 1/cos( A) = Sec (A)
එතකොට 1/cos(XY) = Sec(XY).....
කවදාවත් මගෙ ඈශර් ඕව කියවන්නෙ නැති නිසා මං කොලේ රෝල් කරලා ගුලියක් ගහලා උගෙ කොන්දට ගැහුවා...

අඩේ ඈශ් නැවිලා ඒක ඇහින්ද නේද?.... ඉවරයි ඉවරයි ඔක්කොම ඉවරයි....
කියවන්න එපා බූරුවො වෙනද වගේම ආපහු මටම විසි කරහං ඕක....

Fuck fuck...

කොල්ලා කොලේ කියවන්ඩ හදනකොට ම මං පුටුවෙන් නැගිටලා දුවන් ගිහින් ළග තිබ්බ පුටුවක් උස්සලා උගෙ ඔළුවට ඌට සිහි නැති වෙන්ඩම කෙලියා....

At least that's what I planned on doing... Fuck my legs... Cuz I ... Slipped

මං ලිස්සුවා....!
බය වෙන්ඩ දෙයක් නැහැ මං අල්ලගත්තා බිම වැටෙන්න කලින්...

Asher

මම Asher... කෙටියෙන් ඈශ්...!

හැමදාම වගේ අදත් මං පරක්කු වෙලා ලෙක්චර් හෝල් එකට ගියා... සෑර්ගෙ දේශනයේ අහනවට වඩා වටිනවා කාමරේට වෙලා masturbate කරනෙක.. මට මෙව්වා ඕනෙත් නැහැ.මේ පාඩං පොඩි උන්ටත් ලේසියෙන් තේරෙනව... කෙලින්ම විභාගයක් තියලා , දාන්ඩකො අපිව මේ මගුලෙන් එලියට.

Enemies In Love (short stories) completedWhere stories live. Discover now