Kim Seokjin
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
💙 Seok හොස්පිට්ල් එකේ Owner.
💙 මෙයා නිතරම කතා කරන්නේ මෙයාගේ ලස්සන face එක ගැන 😂😂
💙 bangtan මාෆියා Team එකේ වැඩිමලා වගේම Best planer
💙 මෙයා මෙයාගේ සහෝදරයෝ හය දෙනාට පණ වගේ ආදරෙයි
💙 වයස විසිහයයි
💙 මාෆියා Name : Jin
Min Yoongi
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
💙 මින් company එකේ Owner
💙 හරි ඉක්මනට කේන්ති යන කෙනෙක්. ( හැබැයි සමහර වෙලාවට නන් පූස් පැටියා වගේ )
💙 Bangtan මාෆියා Team එකේ Hacker 💙මෙයත් මෙයාගේ සහෝදරයන්ට ආදරෙයි හැබැයි ඒක පෙන්නන්නේ නෑ ( ලොකුකම ලොකුකම 😒 )
💙 වයස විසිහයයි
💙 මාෆියා Name : Suga
Jung Hoseok
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
💙 මෙයා කොරියාවෙ ගොඩක් ප්‍රසිද්ධ dancing ඇකඩමි එහෙක අයිතිකාරයෙක්
💙 මෙයාට තියෙන්නේ ගොඩක් ලස්සන Sunshine Smile එකක්
💙 Bangtan මාෆිය Team එකේ Fighter.
💙 සහෝදරයන්ට එන ඕනම ප්‍රශ්ණයක් සාමකාමීව විසඳන්න මෙයා දන්නවා 😌
💙 වයස විසිපහයි
💙 මාෆියා Name : J hope
Park Jimin
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
💙 මෙයා j hope එක්ක එයාගේ dancing ඇකඩමිය එක බලාගන්නවා
💙 මෙයා හරිම Cute. මෙයාගෙ පස්සෙන් කෙල්ලෝ එනව හෝ ගාල. හැබැයි මිනිහ කෙල්ලන්ව ගනන් ගන්නෙ නෑ.🙄
💙 මෙයත් Bangtan මාෆිය ටීම් එකේ හොඳ fighter කෙනෙක්
💙 වයස විසි විසිතුනයි
💙 මාෆියා Name : Jimin
Kim Taehyung
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
💙 මෙයා තමයි RM ගෙ එකම මල්ලි
💙 RM එක්ක එකතු වෙලා කම්පැනි එක බලාගන්නවා
💙 Jimin ගෙ Besta
💙 මෙයාටත් සමහර වෙලාවට යකා වැහෙනව 😒 ( තොවිලයක් නටල යකා පන්නමුද 🙄 )
💙 මෙයත් මෙයාගේ සහෝදරයන්ට පණ වගේ ආදරෙයි
💙 වයස විසිතුනයි
💙 මාෆියා Name : V
Jeon Jungkook
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
💙 Jeon කම්පැනි එකේ Owner
💙 මෙයාට තියෙන්නේ හරිම cute bunny ස්මයිල් එකක්
💙 Bangtan මාෆිය Team එකේ බාලම කෙනා තමයි මෙයා
💙 මෙයා හොඳ Fighter කෙනෙක්
💙 වයස විසිදෙකයි
💙 මාෆියා Name : Jk
මේ චරිත අස්සෙ හැන්ගිච්ච තවත් චරිත තියෙන්න පුලුවන්.... සමහර හමුවීම් එක්ක එයාලගෙ ජීවිතේ හැන්ගිච්ච රහස් එලිවෙන්න පුලුවන්.....
මේ කතාව අස්සෙ හැන්ගිච්ච ගොඩක් රහස් එක්ක මෙයාලගෙ ජීවිතේ වෙනස් වෙන හැටි ඉස්සරහට බලන්න පුලුවන්....
මේ Intro වලින් විතරක් කතාවෙ ඉදිරිය මනින්න එපා....😌
ඉස්සරහට තවත් චරිත එකතු වෙයි....
----------------------------------------------------------------------------
හලූ එහෙනන් මන් ගියා......
Vote කරන්න Comment කරන්න.... පරිස්සමින් ඉන්න.... ආදලෙයි...... ගොඩාක්.......🙂🙂❤️
YOU ARE READING
𝐀𝐥𝐥 𝐑𝐈𝐆𝐇𝐓
Fanfictionජීවිතේ සමහර අවස්ථාවන් පුද්ගලයින් අපිට හමුවෙන්නෙ අහම්බෙන් නොවෙන්න පුළුවන්. මාෆියා නායකයෙකු සමග පෙමින් බැදි අපරාධපරීක්ෂකවරියක්... තම එකම සිහින වෙනුවෙන් කැපවුණු සොයුරියන් සය දෙනෙක්. මිත්රත්වයට එහා ගිය සහෝදර බැදීමකින් බැදුනු මිතුරන් සත් දෙනෙක්... පළිගැ...
💙 Intro 💙
Start from the beginning
