Hii රීඩස් බබාලා..... 🥰කොහොමද කට්ටියට........ 😄 මේක මගේ පළවෙනි ff එක... ඉතින් මේක මාෆියා ටයිප් එකේ කතාවක් 🙂මං හිතනවා ඔයාල මේක ආසාවෙන් කියවයි කියලා... ඔන්න දැන් අපි මේ කතාවේ චරිත ටික හඳුනාගෙන ඉමු....
-----------------------------------------------------------
Characters
❤️Hey Song❤️
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
❤️ මෙයා තමා seoul අපරාධ පරීක්ෂණ අංශයේ දක්ෂම අපරාධ පරීක්ෂකවරිය
❤️ මෙයා නපුරුයි වගේ පෙන්නන්න හැදුවට හදවතින් හරිම ආදරණිය කෙනෙක්
❤️ ලේසියෙන් අල්ලන්න බැරි වෙච්ච අපරාධකාරයෝ මෙයා අල්ලලා තියෙනවා. ඒ නිසා මෙයාට හතුරො ගොඩාක් ඉන්නවා. ( Hikiz..... ඒව ඉස්සරහට බලමු )
❤️ මෙයා පණටත් වැඩිය ආදරය කරන එකම කෙනා තමයි එයාගේ නංගි
❤️ මෙයාට දැන් අවුරුදු විසි දෙකක් වෙනවා.
Kim Namjoon
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
💙මෙයා තමයි Kim කම්පැනි එකේ Owner (හෙන ආඩම්බරකාරයා 🙄)
💙හැමෝම මෙයාව දන්නෙ businessman කෙනෙක් විදියට උනාට මෙයා තමයි Bangtan මාෆියා Team එකේ Leader 💙දෙවියෝ මෙයාව මවනකොට ඉවසීම කියල දෙයක් දාලම නෑ....මෙයාට කේන්ති ගියාම ළඟපාත ඉන්නේ කවුද කියන එක අදාළ නෑ.......🙄🙄 ( ඒකටත් මොකක් හරි හේතුවක් ඇති 🙄 )
💙 වයස විසිපහයි
💙 මාෆියා Name : RM
YOU ARE READING
𝐀𝐥𝐥 𝐑𝐈𝐆𝐇𝐓
Fanfictionජීවිතේ සමහර අවස්ථාවන් පුද්ගලයින් අපිට හමුවෙන්නෙ අහම්බෙන් නොවෙන්න පුළුවන්. මාෆියා නායකයෙකු සමග පෙමින් බැදි අපරාධපරීක්ෂකවරියක්... තම එකම සිහින වෙනුවෙන් කැපවුණු සොයුරියන් සය දෙනෙක්. මිත්රත්වයට එහා ගිය සහෝදර බැදීමකින් බැදුනු මිතුරන් සත් දෙනෙක්... පළිගැ...
