දවසින් දවස එකතු කරපු විස්තර වලින් SooAh ගේ හැම ප්‍රශ්නෙකටම උත්තර හම්බුනා..
ඒ පරන අයිතිකාරයා Soo Ahට කියපු දේවල් හැටියට එදා Taeyongගේ අප්පා වෙනුවට අර Kim JungHyun කියල මිනිහෙක් තමා Company එක අරන් තියෙන්නේ..එතකොට මේ මනුස්සයම තමා මේ වෙනකම් Company එක රන් කරලා තියෙන්නේත්...ඒ මනුස්සයට Taeyongගේ අප්පා මුලු Company එකම දීලා...එහෙම වුනාම මේ Company එකේ සම්පූර්ණ අයිතිය තියෙන්නේ එයාට....ඒක නිසාම තමා Company එකේ කලින් අයිතිකාරයා කටයි අතයි දෙකම වහගෙන පැත්තකට වෙලා තියෙන්නේ....
එයාට දැන් සම්පූර්ණ අයිතිය තියෙන නිසා කාටවත් මුකුත් කරන්න බෑ....කිසිම ශාක්සියක් නැතුව මේ Company එක මිනිහා බලෙන් ගත්තු එකක් කියලා ඔප්පු කරන්න....ගොඩක් අමාරුයි..නිකම් හරි වැරදුනොත් එයාලටම තමා යන්න වෙන්නෙ බොරු චෝදනා එල්ල කලා කියලා....හිරේට...
ඒක නිසා කෙල්ල කලේ උගේ අනිත් Business එක ගැන හොයන එක...ඔව් ඒ Drug Business එක....මිනිහා තමා කොරියාවෙ ඉදලා Us වලට Drugs Transport කරන්නේ...කෙල්ලට මේ වැඩේ ලේසි වුනා කියලා කිව්වොත් තනිකරම බොරුවක්...ඒක ගොඩක් කෙල්ලට අමාරු වුනා...මොකද ඒ ගැන උපරිම විස්තර හොයාගන්න පුළුවන් වුනේ උන් ගාව වැඩ කරාම...ඒක නිසා කෙල්ලට උන් ගාවට වැඩට යන්නත් වුනා..මේ දවස් ටිකේම ලොක්කා හිටියෙත් නැති නිසා කෙල්ලට තවත් ලේසි වුනා...මොකද කෙල්ලව අදුරන්නේ ඒ JungHyun කියන එකයි උගේ ලගම ඉන්න Mafia ගෝලයෝ සෙට් එකකුයි විතරයි...කොහොම හරි මුං ගාව තියෙන හැම Drug Business එකකම Document තිබුනේ එතන දෙවනියට වැඩ කරපු ලොක්කගේ ගෙදර...ගිය දවස් ටිකේ මාස්ටර් ප්ලෑනක් ගහලා තමා...අද ඔය දෙන්නා....මේ Document ටික අරගත්තෙ......😎
__________________________________________
[.......Soo Ah Pov.....]
පනහ් මං ඔයාව ඉක්මනින් බලන්න එනවා....ඔයා ආයෙත් අප්පා කෙනෙක් වුනා කියලා කියනකම් මට ඉවසිල්ක් නෑ මැනික....මං දන්නවා මං Call කරන වෙලාවට ඔයා කතා කරන්නේ නැත්තේ ඇයි කියලා ඔයාට තාම මාත් එක්ක කේන්ති ඇති නේද මැනික....
ඔයාගෙයි මගෙයි අප්පව මරපු ඒ තිරිසන්නු ටිකට මං දඩුවම් දුන්නා....
අපේ හැම ප්‍රශ්නෙම විසදෙයි...ඔයා තාමත් මාත් එක්ක තරහ නෑ නේද...ඔයා ඉස්සර වගේ මට මෝඩි පිස්සි කියලා හුරතල් කරනවා නේද....
ආ පනහ්...මං ඉක්මනින් එනවා මගේ මැනික ඉන්න තැනට.....
YOU ARE READING
🌹💕BE MINE💕🌹
Fanfiction~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ ___~~___ ~I don't know what happened ......but in my heart she stays💝🤐👼~ ~I don't know what she did to me ... but she took my heart😑💙~ 🙂 ~I don't know what to say...but I feel her love...
💙💕Final Episode 💕💙
Start from the beginning
