~~At Taeyong Home~~
(Taeyong's Pov)
මං room එකේ ඉදලා wash එකක් දාගෙන...ආපුවාම ඉස්සෙල්ලාම බැලුවේ Soo Ah කොහෙද කියලා....Kitchen එකටත් ගියා ඒකෙත් නෑ එයාගේ Room එකෙත් නෑ....මං ගේ පෙරල පෙරල හෙව්වා....ඒත් කෙල්ලව නම් හම්බුනේ නෑ...මං එහෙම්ම Car එකෙ යතුර අරන් Park එක පැත්තට යන්න ගියේ එහෙවත් ඇති කියලා......ඒත් මං ගෙදරින් එළියට එන කොට දැක්කා...එයා පාර එහා පැත්තේ තියෙන Bench එකකින් වාඩි වෙලා ඉන්නවා...මං ටග් ගාලා දුවලා ගියේ...මොකක් හරි ප්‍රශ්නයක් ද කියලා හිතන ගමන්...
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
(වැඩිය photo එක ගැන හිතන්න යන්න එපා ඔය වගේ ඉදන් හිටියේ කියලා හිතාගන්නකෝ..😁)
🐧=Soo....මොකෝ මේ මගේ කෙල්ල......??
එහෙම කියන ගමන් මං එයා ඉදන් හිටපු bench එකේ අනිත් පැත්තෙන් ඉදගත්තා...
🌹=අහ් Taeyong.......
එයා එහෙම කිව්වේ...මං දිහා බය වෙලා වගේ.....බැල්මක් දාන ගමන්
🐧=ඔව් ඔව් Taeyong තමා....මොනවද ඔච්චර කල්පනා කලේ...මං දැක්කා ඈත ඉදන්ම....🤨🤨
🌹=අහ්...මේ මට ඔම්මාව ටිකක් මතක් වුනා...එයාව බලන්න යන්න ඕනි වගේ...
🐧=ඕනි වගේ කියන්නේ යමු ඉතිම් දෙන්නම ගිහින් බලලා එමු...
🌹=ඇත්තටමද...?
🐧=ඔව් ඔව්...යමු....අපේ ගෙදරත් ගිහින්ම එමු......අපේ ඔම්මත් බලාගෙන ඇති එයාගේ ලේලි පොඩ්ඩ එනකම්.....
🌹=Taeyong ඔයා නම්........මට එහෙම කියන්න එපා...අනේ...මං එයාගෙ දුවනේ ලේලි නෙවෙයි....හුම්......
🐧=අම්මොහ්..හා..හා....
දැන් University එහෙම යන එක නතර කරන්න හොදේ....මං කැමති නෑ..ඔයා මං ගාවින් ඈත් වෙනවට....
🌹=ඒත් Riaa....එයා තනියමනේ...
🐧=අහ්...ඒව ගැන Doyoung බලාගනී.....😁
YOU ARE READING
🌹💕BE MINE💕🌹
Fanfiction~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ ___~~___ ~I don't know what happened ......but in my heart she stays💝🤐👼~ ~I don't know what she did to me ... but she took my heart😑💙~ 🙂 ~I don't know what to say...but I feel her love...
