💙💕Final Episode 💕💙

Start from the beginning
                                        

🌹=ම්..මං ආපහු Pregnant........

🐰=මොහ් කක්......?

🌹=හ්ම්.....ඒක ඇත්ත...

🐰=එතකොට Us එන්න කලින් Taeyong එක්ක......

🌹=හ්ම්......සිද්ද වුනා....

🐰=අහ්...හරි දැන් දිගටම හුස්ම ගන්න....හරිද බය වෙන්න එපා...ඔයාට මුකුත් වෙන්නේ...නෑ..

🌹=යාහ් Kangmin....තමුන්ට පිස්සුද...මට පොඩ්ඩක් බඩ ටිකක් රිදෙනවා විතරයි....

🐰=ආහ්....හ්ම් එන්න එහෙනම් ඉක්මනින්....මං අරූට කිව්වා Bodyguard ලව යවන්න කියලා...ඔයාට ලේසි වෙයි...

🌹=උගේ Documents ටික ඔක්කොම ගත්තද....වැඩේ අවුල් යයිද...

🐰=මෝඩියේ...මං කෙල්ලෝ දාන Mask එකක් දාලා ඉන්නේ...ඇග ගැන බය වෙන්න එපා...මාව කෙනෙක් හොඳට Makeup කලා...හුම්....

🌹=හරි...එහෙනම්..තව පැය බාගෙකින් මං ඔතන...ආපු ගමන් Call එකක් ගන්නම්..ඔයා කිචන් එක පැත්තෙන් දොර ඇරන් එන්න...මං පිටිපස්සේ ඉන්නේ....

🐰=හරි එහෙනම්...තව පැයකින් උට ගේම දෙමු....

Call Cut

කෙල්ල මේ හදන්නේ...කොල්ලගේ අප්පගෙ මීනිමරුවෝ ටික අල්ලගන්න....දැන් කෙල්ලට ඒ අවස්ථාව ලැබිලා තියෙන්නේ...Soo Ah කවදාවත් කැමති වුනේ නෑ...Taeyong අතින් මනුස්සයෝ මැරෙනවට..ඒකම නිසා තමා කෙල්ල Us වලට ආවේ....

Us වලට ඇවිත් කෙල්ල සල්ලිවලට Apartment එකක් ගත්තා....නොසිතූ විදියට ඒ Apartment එක ලගම කෙල්ල University යන කාලෙ ලගින්ම හිටපු එකම පිරිමි යාළුවව හම්බෙනවා...එයා ඇවිත් තිබුනේ වැඩිදුර ඉගෙන ගන්න..කියලා තමා කෙල්ලට කිව්වේ...ඒත් කොල්ලා ඇත්තටම කවුද කියලා දන්නේ එයාම...තමා 😎

මාස දෙකක කාලයක් ඇතුළත මේ හැමදේම Kangmin ට තේරුම් කරලා....එයාගෙන් උදව් ගත්තේ කෙල්ලට මේක තනියෙන් කරන්න බෑ කියලා කෙල්ල හොඳටම දන්න නිසා...

මාසයක් විතර Neo Company එක Follow කරපු කෙල්ල..අවුරුදු ගානකට කලින් මේ Company එක අයිත් කාටද කියලා Kangminගේ උදව්වෙන් හොයාගත්තා....

මේ ගෙවුන මාස ටිකේ කෙල්ලට එකම හයිය වුනේ,කෙල්ලට අසනීපයක් වුනත් ලග හිටියේ,හැම රෑකම කෙල්ල ලගින් ඉදන් ඔලුව අත ගගා Taeyong නැති පාලුව මැකුවේ....මේ හැමදේම කලේ Kangmin....කවදාවත් කොල්ලා Soo Ah ලගින් ඈත් වුනේ නෑ...ශොප් එකකට ගියත් කොල්ලා ලගින්ම හිටියා...මොකද මේ වගේ රටවල් වල ඉන්න පිරිමි එවුන් අහිංසක කෙල්ලන්ව අමාරුවේ දානවා....ආං ඒ බයම තමා Kangmin ටත් තිබුනේ...කොල්ලා කොච්චර Soo Ahට ලං වුනත් කොල්ලගේ හිතේ ආදරය කියන හැගීම ඇති වුනේ නෑ...මොකද කිව්වොත් ඒ වෙනකොටත් එයාට කෙල්ලෙක් හිටපු නිසා......

You've reached the end of published parts.

⏰ Last updated: Aug 04, 2021 ⏰

Add this story to your Library to get notified about new parts!

🌹💕BE MINE💕🌹Where stories live. Discover now